ඉට්ලි , ඉදි ආප්ප, අල වර්ග පහසුවෙන් තම්බා ගත හැකි අලුත් ජල බොයිලේරුවක් විකිනීමට ඇත. මල නොබැදෙන වානේ වලින් සාදා ඇත.
මිල : රු 12,000/-