තත්ත්වය:
පාවිච්චි කරන ලද (Used) - හොඳින් ක්‍රියා කරයි.
වලලු 3 කින් යුත් බර්නරය (Triple Ring):
වැඩි ගින්දර ප්‍රමාණයක් ලබාගත හැකි බැවින් ඉක්මනින් ආහාර පිස ගත හැක.
පාලන ස්විච 3 ක්:
අවශ්‍යතාවය අනුව ගින්දර ප්‍රමාණය වෙන වෙනම පාලනය කිරීමේ හැකියාව.