42KG Gas Rice Steamer – ව්යාපාරික භාවිතයට සුදුසුම තේරීම!
හෝටල්, රෙස්ටුරන්ට්, කැටරින් සේවා සහ උත්සව සඳහා විශාල ප්රමාණයේ බත් ඉක්මනින් හා පහසුවෙන් සකස් කරගැනීමට සුදුසුයි.
විශේෂාංග:
Gas මගින් ක්රියාත්මක වේ
42KG විශාල ධාරිතාව
ඉක්මන් හා කාර්යක්ෂම බත් පිසීම
ශක්තිමත් හා කල්පවත්නා නිර්මාණය
Hotel / Restaurant / Catering සඳහා වඩාත් සුදුසුයි
විශාල ප්රමාණයේ ආහාර සැකසීමට කදිමයි
හොඳම මිලට දැන් ලබාගන්න!
වැඩි විස්තර සඳහා දැන්ම අපව අමතන්න.
contact us 0770665301