රු 4,500
විස්තරය
විකිණිමට
Unique Hub
අවධානයෙන් සිටින්න: මාර්ගගත වංචාවෙන් වළකින්න
- ikman සහාය කණ්ඩායම් කිසිවිටෙක චැට් මෙසෙජ් යවන්නේ නැත!ලින්ක් ක්ලික් නොකරන්න, කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP ඉල්ලන්නේ නැත. ikman බෙදා හැරීමේ සේවා ලබා නොදෙයි.
වැඩි කල්පැවැත්මක් සහිත Cosmo burner සහිත double gas cooker එක රු.4500ක සුවිශේෂ මිළකට.
දිවයින පුරා බෙදා හැරීම සිදුකල හැකි අතර, ඩිලිවරි ගාස්තුව රු.500කි. එය මුලින් ගෙවිය යුතු අතර භාණ්ඩය ලබා ගන්නා විට 4500 ගෙවා ලබා ගත හැක.
පැමිණ ලබාගන්නේ නම් සීදූවෙන් ලබා ගත හැක.
වසරක වගකීමක් සහිතයි



