Electric Rice Steamer – 6 Trays
හෝටල්, රෙස්ටුරන්ට්, Catering Services, කැන්ටීන් සහ කෑම ව්‍යාපාර සඳහා ඉතාමත් සුදුසුයි!
Electric Heating System – පහසු හා කාර්යක්ෂම භාවිතය
Trays 6ක් – එකවර වැඩි ආහාර ප්‍රමාණයක් Steam කරගත හැකියි
බත්, එළවළු, මස්, මාළු සහ විවිධ ආහාර Steam කිරීමට සුදුසුයි
ශක්තිමත් හා කල් පවතින නිෂ්පාදනයක්
කාලය හා ශ්‍රමය ඉතිරි කරගැනීමට උපකාරී වේ
පිරිසිදු කර නඩත්තු කිරීම පහසුයි
දෛනික ව්‍යාපාරික භාවිතයට ඉතාමත් සුදුසුයි
Electric Rice Steamer – 6 Trays
කුඩා හා මධ්‍යම ප්‍රමාණයේ Kitchen සඳහා කදිම තේරීමක්!
මිල සහ වැඩි විස්තර සඳහා අපව අමතන්න.
0770665301