🍚 6 Tray Electric Rice Steamer - දැන් සුවිශේෂී මිලකට!
ඔබේ හෝටලයට හෝ කේටරින් ව්‍යාපාරයට ඉතා කෙටි වේලාවකින්, පහසුවෙන් සහල් කිලෝ 12ක් පිසගත හැකි හොඳම විසඳුම!
✅ බහුකාර්ය භාවිතය: සහල්, ඉඳිආප්ප, වටලප්පන්, බිත්තර සහ තවත් බොහෝ දේ ස්ටීම් කිරීමට කදිමයි.
✅ ලාභදායී: අඩු විදුලි පිරිවැයකින් වැඩි ප්‍රමාණයක් එකවර පිසගත හැක.
✅ පහසුව: රෝද සහිත බැවින් අවශ්‍ය ඕනෑම තැනකට පහසුවෙන් ගෙන යා හැකියි.
📍 හෝටල්, අවන්හල් සහ සුළු පරිමාණ ආහාර නිෂ්පාදන ව්‍යාපාර සඳහා වඩාත් සුදුසුයි.