රු 395,000
විස්තරය
විකිණිමට
Yasith De silva
අවධානයෙන් සිටින්න: මාර්ගගත වංචාවෙන් වළකින්න
- ikman සහාය කණ්ඩායම් කිසිවිටෙක චැට් මෙසෙජ් යවන්නේ නැත!ලින්ක් ක්ලික් නොකරන්න, කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP ඉල්ලන්නේ නැත. ikman බෙදා හැරීමේ සේවා ලබා නොදෙයි.
🧐 වැඩිම මිලක් දීල ගන්නෙ ඇයි❓
👉 වරක් පැමිණ ඔබම වෙනස වටහාගන්න
ලීටර් 1000 ධාරිතාවයකින් යුත් 4 DOOR CHILLER & FREEZER දැන් ඔබට ලංකාවේ අඩුම මිලට, වසරක වගකීමක් සහිතව අපගෙන් මිලදී ගත හැක.
පරිසර හිතකාමී තාක්ෂණය සමඟ අවම විදුලි පරිභෝජනයක් සහිත මෙම ශීතකරණය, ඔබේ ව්‍යාපාරයේ දෛනික අවශ්‍යතා සඳහා කාර්යක්ෂම විසඳුමකි.
විශාල ධාරිතාව • අඩු විදුලි පරිභෝජනය • වසරක වගකීම • විශේෂ මිල
ඔබේ ව්‍යාපාරයට ගැළපෙන හොඳම තේරීම අදම ලබාගන්න.



