Premium Gas Rice Steamer – 12 Trays
එකවර වැඩි ප්‍රමාණයක් බත් සහ විවිධ ආහාර steam කරගැනීමට සුදුසු 12 Tray Gas Rice Steamer එකක්!
Trays 12ක් – වැඩි capacity එකක්
Gas Powered – වේගවත් හා කාර්යක්ෂම
Restaurant • Hotel • Catering • Bakery • Events සඳහා ඉතා සුදුසුයි
ශක්තිමත් හා දිගුකාලීන භාවිතයට ගැළපෙන නිර්මාණයක්
විශාල ප්‍රමාණයේ ආහාර සකස් කිරීමට කාලය සහ ශ්‍රමය ඉතිරි කරගන්න
Commercial Kitchen එකකට අත්‍යවශ්‍ය උපකරණයක්!
📞 අදම විමසන්න – Stock තියෙන වෙලාවෙම වෙන් කරගන්න!
0770665301