6 TRAY ELECTRIC RICE STEAMER – ව්‍යාපාරික කුස්සියට සුපිරි තේරීමක්!
හෝටල්, රෙස්ටුරන්ට්, කැටරින් සේවා සහ දිනපතා විශාල ප්‍රමාණයක් බත් පිසින ව්‍යාපාර සඳහා කාර්යක්ෂම 6 Tray Electric Rice Steamer එකක්.
විශේෂාංග:
Tray 6කින් සමන්විතයි
විදුලියෙන් ක්‍රියා කරන නිසා භාවිතයට පහසුයි
බත් සහ විවිධ ආහාර වර්ග Steam කිරීමට සුදුසුයි
කාලය සහ ශ්‍රමය ඉතිරි කරගත හැකියි
Commercial Kitchen භාවිතයට සුදුසුයි
පිරිසිදු කිරීමට සහ නඩත්තු කිරීමට පහසුයි
දිනපතා වැඩි ප්‍රමාණයක ආහාර පිසීමට කාර්යක්ෂම විසඳුමක්
Hotels | Restaurants | Catering | Canteens | Food Businesses
ගෑස් කරදර නැතුව විදුලියෙන් පහසුවෙන් වැඩ කරගන්න – 6 Tray Electric Rice Steamer!
වැඩි විස්තර සඳහා දැන්ම අපව අමතන්න.
contact us 0770665301