හොදම තත්ත්වයේ Tecsonic infrared glass top ලිප් දෙකේ ගෑස් කුකරය ඉක්මනින් විකිණීමට තිබේ .
ටික කලක් භාවිතා කරඇත
ආහාර ඉක්මනින් පිසීමට හැක.
පිරිමැසුම්දායක ගෑස් භාවිතය .
විකුණන මිලට වඩා ඉතා වටිනා කුකරයකි.
6500/=