ඔබේ Restaurant / Café / Hotel / Catering Business එකේ Buffet Area එක තවත් ලස්සනට හා වෘත්තීයමය ලෙස සකස් කරගන්න හොඳම තේරීමක්!
* අලංකාර රවුම් හැඩය
* උසස් තත්ත්වයේ Stainless Steel නිමාව
* ආහාර උණුසුම්ව තබාගැනීමට සුදුසුයි
* භාවිතයට පහසුයි
* පිරිසිදු කිරීමට පහසුයි
* Buffet එකට වටිනාකමක් එක් කරන අලංකාර නිමාවක්
** බත් • ව්‍යංජන • නූඩ්ල්ස් • පැස්ටා සහ අනෙකුත් උණුසුම් ආහාර සඳහා සුදුසුයි.
** හෝටල්, ආපනශාලා සහ Catering සේවා සඳහා විශේෂයෙන් සුදුසුයි.
* ඇණවුම් භාරගනු ලැබේ
*අමතන්න / WhatsApp – 077 721 0129
ඔබේ Buffet එකේ පෙනුමත්, සේවාවේ ගුණාත්මකභාවයත් ඉහළ නංවන්න අදම ඇණවුම් කරන්න!