පැය කිහිපයක් පමණ පාවිච්චි කර ඉන්ස්ටෝල් කළ almost new වෝටර් පම්ප් එකක් විකිණීමට.
Pressure වැඩි බවක් හේතුවෙන් ටැංකිය හිස් වූ නිසා වැඩිදුරට භාවිතා නොකරයි.
වටින එකක් හොයන කෙනෙකුට super deal එකක්!
රු. 39000ට මිලදී ගත් එක, දැන් විකිණන්නේ රු. 24000.
වැඩි විස්තර සඳහා ඇමතුමක් දෙන්න.