රු 7,990
විස්තරය
විකිණිමට
Ravinth Pathirana
අවධානයෙන් සිටින්න: මාර්ගගත වංචාවෙන් වළකින්න
- ikman සහාය කණ්ඩායම් කිසිවිටෙක චැට් මෙසෙජ් යවන්නේ නැත!ලින්ක් ක්ලික් නොකරන්න, කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP ඉල්ලන්නේ නැත. ikman බෙදා හැරීමේ සේවා ලබා නොදෙයි.
Instant Hot Water Shower Head with Arm. Made in Brazil.
බ්‍රසීලයේ නිෂ්පාදිත උණු වතුර ෂවර් හිස සහ හැඬලය.
Power-Saving Unit :
(Designed for energy efficiency.) බලශක්ති කාර්යක්ෂමතාව උපරිම කිරීම සඳහා නිර්මාණය කර ඇති භාණ්ඩයකි.
Affordable: (The most suitable item for your budget.)
දැරිය හැකි මිලකට ලබා ගත හැක. (ඔබේ ආර්ථිකය සඳහා සඳහා වඩාත්ම සුදුසුම අයුරින්)
වගකීම් කාලයක් ද ඇතුලත් වේ.
Warranty Available.
Comprehensive After-Sales Service:
(We provide all kinds of after-sales services for the product.)
Full Range of Accessories and Spare Parts Available.
උණු වතුර ශවරය සඳහා, අලෙවියෙන් පසුව මෙන්ම වගකීම් කාලයෙන් පසුවද සේවා ලබා ගත හැකි වේ.උණු වතුර ශවරය සදහා අවශ්‍ය කරන්නා වූ සියලූම උපාංග සහ අමතර කොටස් ද ඔබට අප වෙතින් ලබා ගත හැකිය.
මෙහිදී අප විසින් ඔබට ලබා දෙනු ලබන්නේ මෙහි රූප සටහනේ ඉදිරිපත් කර ඇති භාණ්ඩයම වන අතර, මෙය ඔබට අපගේ වෙළඳ ස්ථානයට පැමිණ මිලදී ගැනීමට හෝ ඔබගේ නිවසටම ගෙන්වා ගැනීමටද හැකියාව ඇත.
☎️Maharagama :-