කළු සුදු ඡායාපිටපත් ගැනීම ,ස්කෑන් කිරීම සහ ප්‍රින්ට් අවුට්
ඩිරෙක්ට් යුඑස්බී (පෙන්) ප්රින්න්ටින්
ජාතික හැදුනුම්පත එකවර කොපි කිරිමෙ පහසුකම්,
පරිගණකයකට හෝ පරිගණක ජාලයකට සම්බන්ධ කර පිටපත් ප්‍රින්ටවුට් ස්කෑන් කිරීමේ හැකියාව .
ඕනෑම ප්‍රමාණයක කොළ වර්ගයක් (A5-A3)දක්වා ඡායා පිටපත් ප්‍රින්ටවුට් සහ ස්කෑන් කිරීමේ හැකියාව .
එකවර කොළයේ දෙපැත්තම මුද්‍රණය කිරීමේ හැකියාව (double side copying/printing ).
අලෙවියෙන් පසු අමතර කොටස් හා සේවාවන් ලබා ගැනීමේ හැකියාව .
COPY * COLOUR SCAN * PRINT * DUPLEX * NETWORK
* Low cost trouble free Photocopier
* copy speed : 30 pages per minute
* Print Resolution : Maximum 1200 X 1200 dpi
* Print From USB
* Hard Disk : 250 GB
* Multiple copies 1 : 999 sheets
*Zoom : From 25% to 400% in 1% steps
*Maximum Monthly copy load:5,000 A4 sheets