කලුසුදු ෆොටෝ කොපි සහ ප්‍රින්ට් අවුට්
copy/print speed : 45 pages / minute A4 Size
ජාතික හැදුනුම්පත එකවර කොපි කිරිමෙ පහසුකම්
🖥️පරිගණකයකට හෝ පරිගණක ජාලයකට සම්බන්ධ කර පිටපත් ප්‍රින්ටවුට් ස්කෑන් කිරීමේ හැකියාව .
එකවර කොළයේ දෙපැත්තම මුද්‍රණය කිරීමේ හැකියාව (duplex ).
අලෙවියෙන් පසු අමතර කොටස් හා සේවාවන් ලබා ගැනීමේ හැකියාව
Toner Loaded for 15,000 copies