රු 150,000
විස්තරය
විකිණිමට
Kaveesha Gaushan
අවධානයෙන් සිටින්න: මාර්ගගත වංචාවෙන් වළකින්න
- ikman සහාය කණ්ඩායම් කිසිවිටෙක චැට් මෙසෙජ් යවන්නේ නැත!ලින්ක් ක්ලික් නොකරන්න, කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP ඉල්ලන්නේ නැත. ikman බෙදා හැරීමේ සේවා ලබා නොදෙයි.
නිකෝන් 3200 වර්ගයේ කැමරාවක්. කැමරාව සමග ඔරිජිනල් 2ජීබී චිප් එක දෙනව, තව කැමරාව්රෙ බැටරියේ චාජරය, බැටරිය හා කැමරාවේ ඩේටා කේබලය ලැබෙනවා, නිකෝඩ් ඩීඑක්ස් වර්ගයේ
හොදම ලෙන්ස් දෙකත් දෙනවා, ෆොටෝ ගහන්න පුරුදු වෙන අයට, දැනට කරගෙන යන අයට ස්ටූඩියෝ එකක් කරන අයට ගැලපෙන නියන කැමරාවක් මේක. මේකෙන් ගත්ත ෆොටෝ එකක් දාල තියන්නම්, බලල ගන්න.
A Nikon 3200 camera. The camera comes with the original 2GB chip, a battery charger, battery, and camera data cable, and two of the best Nikon DX lenses. This is a great camera for those who are new to photography, those who are currently doing it, and those who are setting up a studio.SAMPLE PHOTO IS HERE...