Gem Torch Brand New
Brand New Ratnapura Professional Gem Torch
We are introducing for your needs as a trade customer who is engaged in the industry of Gems, At an exceptional price that incorporates modern technology.
•High capacity battery
•Best charging duration
•1 year warranty
•Resonable price
•Modern technology
•free from unnecessary heating
•Rechargerble battery
•මුහුණත, පසුපස ආවරණය සහ බඳ කොටස සම්පූර්ණයෙන්ම පිත්තල සහිත බැවින් මල බැඳීමේ 100% අවධානමෙන් තොරය
•අනෙක් ටෝර්චයන් සාමාන්‍යයෙන් බැටරියේ ධාරිතාව ක්‍රමයෙන් අඩු වෙනවාත් සමඟම බල්බයේ ආලෝකයද අඩුවී යාම සිදුවූවද අපගේ ටෝර්ච් එකේ සුවිශේෂීත්වය වන්නේ බැටරියේ ධාරිතාව සම්පූර්ණයෙන්ම එනම් බින්දුවේ ධාරිතාවට පැමිණෙන තෙක්ම ආලෝකය එකසේම වෙනස් නොවී පැවතීමයි
•මෙම ටෝර්ච් භාවිතයේදී මෙතෙක් ඔබ මුහුණ දුන් ප්‍රධාන ගැටලුවක් වන ඉක්මනින් බල්බය පිච්චී යාමේ ගැටලුවද 90% ක් පමණ අවම කිරීමේ නවතම තාක්ෂණය මේ සතුව ඇත
•ඔබට අවශ්‍ය විටකදී ටෝර්චය සම්පූර්ණයෙන්ම අක්‍රිය කර දැමීමේ හැකියාව සහිත ස්විචය
•බැටරිය සම්පූර්ණයෙන්ම ආරෝපණය වූවායින් පසුව ස්වයං අක්‍රිය වීමක් සහිතය
•අනවශ්‍ය රත්වීම්වලින් තොර බැවින් ආයු කාලය වැඩිය
•දිගු වේලාවක් රඳවා පවත්වා ගත හැකි බැටරි ධාරිතාවය ඉහළ මට්ටමක පවතී
•මෙම සියලු ගැටලු වලින් අවම අපගේ ටෝර්චය වටිනාකම හා සැසඳීමේදී සාධාරණ මුදලකට ලබා ගැනීමේ හැකියාව පවතී
අදම රත්නපුර ටෝර්චයක සාඩම්බර හිමිකරුවෙකුවීමට මැණික් ව්‍යාපාරික ඔබටත් අප වෙත පැමිණිය හැකිය. නැතහොත් අප අමතා ඔබගේ ඇනවුම දැන්ම වෙන් කරවා ගත හැකිය. ලංකාවේ කිසිම තැනක නැති සාධාරණ මිල ගණන් යටතේ රත්නපුර ටෝර්චයන් දැන් අපෙන් වසරක වගකීමක් සහිතව විශ්වාසයෙන් මිලදී ගත හැකිය.
👉පැමිණ පරීක්ෂා කර වුවද
මිලදී ගත හැකි අතර දිවයින පුරා ඩිලිවරි පහසුකම් ද ලබාදිය හැකිය.
•චාජරය සමඟ 21500/- ක සුවිශේෂී මිල අපෙන්ම පමණි.
Location Ratnapura - Karawita
Contact us
- කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP බෙදා නොගන්න, ගෙවීමට පෙර සෑම විටම අයිතමය පුද්ගලිකව සත්‍යාපනය කරන්න. ikman බෙදා හැරීමේ සේවාවක් ලබා නොදේ. අවධානයෙන් සිටින්න!
- කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP බෙදා නොගන්න, ගෙවීමට පෙර සෑම විටම අයිතමය පුද්ගලිකව සත්‍යාපනය කරන්න. ikman බෙදා හැරීමේ සේවාවක් ලබා නොදේ. අවධානයෙන් සිටින්න!
Gem Torch
රත්නපුර, වෙනත් ඉලෙක්ට්‍රොනික උපකරණරු 19,500දින 5312th Gen i5 Brand New DELL VOSTRO| 12GB RAM| 256GB NvMe| FULL HD {NEW}
සාමාජිකයාරත්නපුර, පරිගණක සහ ටැබ්ලට්ස්රු 161,500දින 45Hisense inveter Brand-new AC 2024
සාමාජිකයාරත්නපුර, වායු සමීකරණ සහ විදුලි උපාංගරු 169,900දින 9Brand New 13th Gen i5 HP| 512GB NVme| 8GB RAM| Finger Print| Backlit
සාමාජිකයාරත්නපුර, පරිගණක සහ ටැබ්ලට්ස්රු 197,000දින 56