රු 8,990
විස්තරය
අවධානයෙන් සිටින්න: මාර්ගගත වංචාවෙන් වළකින්න
- කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP බෙදා නොගන්න, ගෙවීමට පෙර සෑම විටම අයිතමය පුද්ගලිකව සත්‍යාපනය කරන්න. ikman බෙදා හැරීමේ සේවාවක් ලබා නොදේ. අවධානයෙන් සිටින්න!
WIFI DUAL LENS CCTVCAMERA
නවතම තොග දැන් ලැබී ඇත....ඔබට පිටකොටුව සහ පානදුර අපගේ ශාඛා වලට පැමිණ මිලදී ගත හැක..නැතහොත් ඔබගේ නිවසටම ගෙන්වාගත හැකියි..
🔴මෙම විශේෂ දීමනාව උදෑසන 9.00 සිට සවස 6.00 දක්වා cctv vision lanka පිටකොටුව සහ පානදුර ශාඛාවන්ට පැමිණ මිලදී ගන්න එන්න.
🔴අප විසින් සවිකර දෙනවනම් 3500/= මුදලක් අය කෙරේ..(Colombo and Kalutara area)
🔴අඩුම මිලට බාල කැමරා වෙනුවට සාදාරණ මිලට හොදම කැමරා
🔴Memory Card Price 64Gb 1900/= (10Days Recording)
🔴ඕනෑම අයකුට මෙය පහසුවෙන් සවි කරගත හැකිය.. plug and play
🚚 Cash On Delivery
කැමරා 2 ක් එකම කැමරාවේ..
අලුත්වන තාක්ෂණය ඔබ වෙතට මුලින්ම ගෙන එන... cctv vision lanka වෙතින්, නවතම Dual lens Cctv Camera.
කැමරා 2 කට සල්ලි වියදම් කරන්නේ ඇයි? කැමරා 2ක වැඩේ එක කැමරාවකින් කරගන්න පුළුවන්කම තියෙද්දි ඇයි තවත් හිත හිත ලතවෙන්නෙ...එන්න අප වෙත.
පිටකොටුව සහ පානදුර
අපගේ ශාඛා වලට ඇවිත් මිලදී ගන්න පුළුවන් වගේම delivery පහසුකම තියෙන නිසා ලංකාවේ ඕනම ඕනෑම තැනකට ගෙන්වා ගන්නත් පුළුවන්
Dual camera තාක්ෂණය නිසා කොයි පැත්තෙන් ආවත්, මේ කැමරාවට නොපෙනී හොරෙක්ටනම් ඇතුල් වෙන්න බැහැ
ඒ විතරක් නෙවෙයි... motion alert පහසුකම නිසා, හොරෙක් ආව ගමන් එන කෙනාගෙ photo එකක් වැදිල, ඔයාගෙ දුරකථනයට එවලෙම notification akak enawa wagema.
කවුරු හරි ආවොත්, එයා යන යන පැත්තට කැමරාව auto rotate වෙන නිසා කාටවත් මේ කැමරාවෙන් ගැලවෙන්න බැහැ.
ඒ විතරක් නෙවෙයි.. alarm system, sensor light වගේ ලෝකෙ සුපිරිම ආරක්ෂක ක්‍රම රැසක් මේ කැමරාව තුල අන්තර්ගත වෙනවා.ඔබේ wifi router එක හරහා සම්බන්ධ වෙන නිසා මේ සියලුම පහසුකම් ඔබට ලෝකේ කොතන සිටියත් එය නරඹන්න පුළුවන්.ඇයි two way ඕඩියෝ පහසුකමක් තියෙනවනේ..
...................................................................................................................
(සිංහල / தமிழ் / English) ☎️Call / Whatsapp
ශාඛාවන් : පිටකොටුව සහ පානදුර
🔴පිටකොටුව ශාඛාව No : 87 Floating market Pettah (පිටකොටුව පෞද්ගලික බස් නැවතුම්පොළ නැවතුම් පොළ ඉදිරිපිට)
🔴පානදුර ශාඛාව : No 215 Sirl janz mawatha ,Panadura