🔴කැමරාව හොරු අරන් ගියොත් කැමරාවේ තිබෙන recordings ගන්න බැහැ නේද? මෙන්න ඒකට නියම විසඳුමක් අපෙන්...Wireless Network Video Recoder With Hard Disk
අපගේ පිටකොටුව සහ පානදුර ශාඛාවට පැමිණ මිලදී ගත හැක..
අඩුම මිලට බාල කැමරා වෙනුවට සාදාරණ මිලට හොදම කැමරා
🔴තොග ගැනුම්කරුවන් සඳහා සදහා විශේෂ වට්ටම්
🔴එකවර කැමරා 8ක් ඔබගේ රූපවාහිනියෙන් ජංගම දුරකථනයෙන් නැරඹිය හැකිය (HDMI PORT)
🏪Shop Now (Pettah & Panadura)
🔴රෙකෝඩරය හා කැමරාව අතර මීටර් 50-60 ක දුරක් වයර් නැතුව කැමරා 8ක් සම්බන්ධ කිරීමේ හැකියාව ඇත.
🔴ඕනෑම අයකුට මෙය පහසුවෙන් සවි කරගත හැකිය.. plug and play
🔴 මාස 12 ක වගකීමක් ද සහිතයි.
🚚 Cash On Delivery Island Wide
⭐️💰 භාණ්ඩ ලැබුනු පසු මුදල් ගෙවන්න.
🛳WE ARE DIRECT IMPORTERS✈
⭕️ ගෙදර ආරක්ෂාව CCTV කැමරා දෙකකින් හෝ හතරකින් ඔබට බලාගන්න පුලුවනි. ෆෝන් එකෙන් හැමදේම කරගන්න පුලුවනි. පොඩි අය ඉන්න ගෙවල්වලට, පොඩි කඩ-සාප්පු වලට, කැශියර් එක ලගට. වයර් අදින්න ඕනෙ නෑ. සවිකරගන්න හරිම ලේසියි.
⭕️ ෆෝන් එකෙන් බලන්න පුලුවනි
⭕️ මෙය හාඩ් ඩිස්ක් එකක Record කර ගැනීමේ හැකියාව ඇත.
⭕️ ෆෝන් එකෙන් කතාකරන දේ අහන්න පුලුවනි
⭕️ ෆෝන් එකෙන් වීඩියෝ රෙකෝඩ් කරන්න පුලුවනි
⭕️ නයිට් විශන් පහසුකම නිසා රෑට එලියක් නැතිව පේනවා
⭕️ ෆෝන් එකෙන් කැමති පැත්තකට හරවන්න පුලුවනි
⭕️ මාසෙකට අමතර ගාස්තු නෑ
⭕️ කව් රු හරි ආවොත් ඔටෝ ෆෝන් එකට දන්වනවා
⭕️ රෙකෝඩ් වෙන්න හදලා පස්සෙ බලන්නත් පුලුවනි
මේවගේ ඉවරයක් නැති පහසුකම් එක්ක ලබාගන්න පුලුවනි.
⭕️..............Outdoor Wif Camera.......................⭕️
ඔබගේ ව්‍යාපාර ස්ථානය හා අවට හෝ නිවස හා ඒ අවට එහෙමත් නැතිනම් වත්ත,ව්‍යාපෘති කරන ස්ථානය,ආරක්ෂිතද යන්න වගේම සිදුවන දේ බලාගැනීමට,සිදු වු දේ නැවත බැලීමටද, ඒ අවට කතාබහටද සවන්දිය හැකි එයට ඔබගෙන් කටහඩ මගින් පිළිතුරු දීමද සිදු කර හැකි(කතාබහ හුවමාරුව / voice record )...
Motion detector මගින් කැමතිනම් LED light sensor auto දැල්විමේ හැකියාව ඇති අතර ඒ සමඟ Camera එක මගින් Ambulance sound එකක් ආකාරයෙන් ද පිට කර හැකි... එමෙනම ඕනෑම ස්ථානයක සිට බැලීමටද පුළුවන්.
..........................................................................................................................
🚛 Island Wide Delivery
ඇණවුම් කරන්න ඔබට අවශ්‍ය CAMERA එක හෝ කිහිපය සදහන් කර ඔබගේ නම, ලිපිනය සහ දුරකථන අංකයද ඇතුළුව inbox හෝ එකට whatsapp හෝ messenger කරන්න. ඇණවුම ලැබුණු පසු මුදල් ගෙවන්න පුළුවන්
...................................................................................................................
(සිංහල / தமிழ் / English) ☎️Call / Whatsapp
🏪Shop Now (Pettah) පිටකොටුව
🏠 340/87 Floating Market Pettah (පාවෙන වෙළඳසැල) පිටකොටුව පෞද්ගලික බස් නැවතුම්පොළ නැවතුම් පොළ ඉදිරිපිට
🏪Shop Now (Panadura )
🏠 215 siril janz mawatha panadura
#cctv #wificamera #cctvvisionlanka #ipcamera #wirelesscamera #ptzcamera #alarmsystem #cctvpanadura #cctvcolombo #ptzwificameras #ptzbulbcamera #wifibulb #ptzbulb #outdoorcctv #outdoorptz #ptzoutdoor #outdoorwificamera #alarmcamera #ptz3mp #wificamera5mp #floatingmarket #cctvpettah #cctvpanadura #dualcamera #duallens #dualwificamera
- කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP බෙදා නොගන්න, ගෙවීමට පෙර සෑම විටම අයිතමය පුද්ගලිකව සත්‍යාපනය කරන්න. ikman බෙදා හැරීමේ සේවාවක් ලබා නොදේ. අවධානයෙන් සිටින්න!
- කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP බෙදා නොගන්න, ගෙවීමට පෙර සෑම විටම අයිතමය පුද්ගලිකව සත්‍යාපනය කරන්න. ikman බෙදා හැරීමේ සේවාවක් ලබා නොදේ. අවධානයෙන් සිටින්න!