CCTV Dahua Hero Series H3A – Indoor Smart Wi-Fi Camera (3MP)
🏠 ඔබේ නිවස, කාර්යාලය හෝ ආයතනය ඇතුළත 360° පුරාම 100% ආරක්ෂිතව තබාගන්න පහසුම සහ විශ්වාසවන්තම විසඳුම!
⚠️ Unbranded / Fake කැමරා සහ Original Dahua අතර වෙනස ඔබ දන්නවාද?
🛡️ Full Data & Privacy Security:
බාල (Non-brand) කැමරා පහසුවෙන්ම Hack වීමට, Server Down වීමට හෝ ඔබගේ පෞද්ගලික දත්ත පිටතට යාමට ඉඩ ඇත. Original Dahua යනු ලොව ආරක්ෂිතම කැමරා නිෂ්පාදනය කරන Global No. 1 Security Brand එකක් වන අතර එය 100% High-Security Cloud Systems භාවිත කරයි.
🛡️ Cybersecurity Standards:
Dahua සමාගමේ High-level Encryption සහ Enterprise-grade Server Security ලැබෙන නිසා Non-brand කැමරා මෙන් ලෙඩ නැතුව, Hack වීම් වලින් තොරව 100% ආරක්ෂිතව භාවිත කළ හැක.
✨ Special Features & Advanced Technology:
🎥 3MP Super Clear Resolution: ඉතා පැහැදිලි උසස් තත්ත්වයේ 3MP රූපරාමු.
🔄 360° Pan & Tilt Coverage: App එක හරහා මුළු කාමරයම ආවරණය වන පරිදි කැමරාව කැරකැවීමේ පහසුකම.
🤖 Human Detection & Auto-Tracking: මිනිසුන්ගේ චලනයන් පමණක් හඳුනාගෙන, ඔවුන් ගමන් කරන දිශාවට Automatically Follow කිරීමේ හැකියාව.
🔊 Pet & Abnormal Sound Detection: කුඩා ළදරුවන්ගේ හැඬීම හෝ වෙනත් සැකකටයුතු ශබ්ද හඳුනාගෙන වහාම Alert එවයි.
🗣️ Two-Way Audio (One-Touch Call): Phone App එක හරහා දෙපැත්තටම කතා කිරීමට සහ කැමරාවේ ඇති Button එකෙන් Direct Call ලබාගැනීමට හැක.
🔒 Privacy Mode: අවශ්‍ය වේලාවට එක Click එකෙන් Camera Lens එක Hide කර පෞද්ගලිකත්වය ආරක්ෂා කරගත හැක.
💾 Flexible Storage: MicroSD Card (Up to 256GB) හෝ Cloud Storage සහාය දක්වයි.
🏆 Why Choose Us? / අපගේ විශේෂ සේවාවන්:
✅ Islandwide Delivery & Professional Installation: දිවයින පුරා ආරක්ෂිතව ගෙදරටම ගෙනැවිත් දීම සහ පළපුරුදු කාර්මික ශිල්පීන් ලවා සවි කරදීමේ සේවාව.
✅ Qualified Professional Technical Team: ඕනෑම තාක්ෂණික සහායක් සඳහා සුදුසුකම් ලත් අපගේ ප්‍රවීණ කාර්මික කණ්ඩායමේ සහාය.
✅ 24/7 Online Customer Service: අලෙවියෙන් පසු ඕනෑම වේලාවක ඔබට අවශ්‍ය සහය ලබාදෙන 24/7 පාරිභෝගික සේවාව.
✅ 11+ Premium Services: කැමරා සවිකිරීමේ සිට Maintenance, Network Configuring ඇතුළු සේවාවන් 11කට වඩා වැඩි ප්‍රමාණයක් එකම තැනකින්!
📦 Condition: 100% Brand New Original with Company Warranty
🚚 Delivery & Islandwide Installation Available!
📲 Hotline / WhatsApp / Online: 072 9 635 635
📞 Call: 076 634 21234
🏢 Company Name: Technology Home Engineering
- ikman සහාය කණ්ඩායම් කිසිවිටෙක චැට් මෙසෙජ් යවන්නේ නැත!ලින්ක් ක්ලික් නොකරන්න, කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP ඉල්ලන්නේ නැත. ikman බෙදා හැරීමේ සේවා ලබා නොදෙයි.
- ikman සහාය කණ්ඩායම් කිසිවිටෙක චැට් මෙසෙජ් යවන්නේ නැත!ලින්ක් ක්ලික් නොකරන්න, කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP ඉල්ලන්නේ නැත. ikman බෙදා හැරීමේ සේවා ලබා නොදෙයි.

CCTV_IMOU AOV DUAL 10MP (5MP + 5MP) SOLAR 4G Wi-Fi CAMERA_IP
අලුත්ම අලුත්කොළඹ, වෙනත් ඉලෙක්ට්‍රොනික උපකරණරු 44,500දින 6
HIKVISION & Dahua CCTV - Secure with 2-Year Warranty
අලුත්ම අලුත්කොළඹ, වෙනත් ඉලෙක්ට්‍රොනික උපකරණරු 3,500පැය 16
100% Original IMOU Cruiser Dual Wi-Fi_CCTV Camera
අලුත්ම අලුත්කොළඹ, වෙනත් ඉලෙක්ට්‍රොනික උපකරණරු 22,800දින 4
Professional CCTV Installation Islandwide - 11 Years Experience
අලුත්ම අලුත්කොළඹ, වෙනත් ඉලෙක්ට්‍රොනික උපකරණරු 3,500දින 4
