රු 44,500
සංශෝදිත මිල
විස්තරය
අවධානයෙන් සිටින්න: මාර්ගගත වංචාවෙන් වළකින්න
- ikman සහාය කණ්ඩායම් කිසිවිටෙක චැට් මෙසෙජ් යවන්නේ නැත!ලින්ක් ක්ලික් නොකරන්න, කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP ඉල්ලන්නේ නැත. ikman බෙදා හැරීමේ සේවා ලබා නොදෙයි.
විදුලිය නොමැති වුවත්, Wi-Fi නොමැති වුවත් ආරක්ෂාව අඛණ්ඩව පවත්වාගන්න!
IMOU Dual Lens Solar Camera එකක් හරහා ඔබේ නිවස, ව්‍යාපාරික ස්ථානය, ගොවිපළ හෝ වෙනත් ස්ථානයක් 24/7 ආරක්ෂිතව නිරීක්ෂණය කරන්න.
Features & Specifications
✅ Dual 5MP Lenses – 10MP Total
එකම කැමරාවකින් Wide-Angle Fixed Lens එකක් සහ PT Lens එකක් ලබාගෙන පුළුල් ප්‍රදේශයක් ආවරණය කරමින් අවශ්‍ය ස්ථාන නිරීක්ෂණය කළ හැක.
✅ AOV (Always-On Video) Technology
අඩු බලශක්ති පරිභෝජනයක් සමඟ අඛණ්ඩ වීඩියෝ නිරීක්ෂණය සඳහා නිර්මාණය කර ඇත.
✅ 4G LTE + 2.4GHz Wi-Fi
4G සහ Wi-Fi සම්බන්ධතා දෙකම සහිත නිසා ඔබේ ස්ථානයට ගැලපෙන network connection එකක් භාවිතා කළ හැක.
✅ 10,000mAh Battery + 8W Solar Panel
විශාල ධාරිතාවකින් යුතු බැටරිය සහ Solar Panel එක නිසා දිගුකාලීන භාවිතයට පහසුයි. ☀️🔋
✅ Up to 25m AI Detection
මීටර් 25ක් දක්වා දුරකදී මිනිසුන් සහ වාහන හඳුනාගැනීමට AI Detection පහසුකම.
✅ Active Deterrence 🚨
110dB Siren, Spotlights සහ Red & Blue Warning Lights මගින් අනවශ්‍ය පුද්ගලයන්ට අනතුරු ඇඟවීමේ පහසුකම.
✅ Smart Full-Color Night Vision 🌙
රාත්‍රියේදීත් පැහැදිලි වර්
සහිත වීඩියෝ නිරීක්ෂණය.
✅ Up to 512GB MicroSD Support 💾
512GB දක්වා MicroSD Card සඳහා සහාය.
✅ Two-Way Talk 🗣️
කැමරාව හරහා දෙපසින්ම හඬ සන්නිවේදනය කළ හැක.
✅ Weatherproof Design 🌧️☀️
විවිධ කාලගුණික තත්ත්වයන් යටතේ භාවිතයට සුදුසු නිමාවක්.
🚚 Islandwide Cash on Delivery Available!
ශ්‍රී ලංකාවේ ඕනෑම ප්‍රදේශයකට ගෙන්වා ගැනීමේ පහසුකම.
🛠️ Professional CCTV Installation – Islandwide
ශ්‍රී ලංකාව පුරාම වෘත්තීය CCTV ස්ථාපන සේවාව ලබාගත හැක.
📞 Order Now – Call / WhatsApp
👉 HOTLINE: 072 9 635 635 💬
ඔබේ ආරක්ෂාවට Smart Camera එකක් — IMOU සමඟ අදම සම්බන්ධ වන්න.
