zotac vga graphic card
Card එක හොදම තත්වයෙන් තියෙන්නෙ
කිසිම repair එකක් කරලා නැ
මම දැනට පාවිච්චි කරන එක ඇවිත් ඕන විදියකට චෙක් කරලා බලලා ගන්න
Warranty expired
37,000 last price
3 days money back guarantee