Vga card එක වැඩ කරනවා. ඒත් Drivers Install කරනකොට Error Code 43 එනවා. එක හින්දා Drivers install වෙන්නෙ නෑ. Shop එකකින් ඇහුවාම හදාගන්න පුළුවන් කිව්වා. ගන්න කෙනෙක් ඉන්නවනම් මැසෙජ් එකක් දාන්න.