විකිණීමට ඇති ද්‍රව්‍ය 👇
මෙහි ඇති සියල්ලම පෙර භාවිතයට ගෙන ඇති අතර නැවත භාවිතය සඳහා සුදුසු තත්ත්වයෙන් ඇත.
1 රූපය
ස්විච් 32ක් ඇත, බෙල් ස්විච් | බේකර් කෑලි 7 | ට්‍රිප් ස්විච් බොක්ස් 1 | බෙල් 2 ක් ඇත. බෙල් දෙක නම් වැඩ කරනවාද කියල බලන්න ඕන.
අවශ්‍ය කරන කෙනෙක් ඉන්නව නම් සදාරන ගානක් කියල ගන්න මෙම අංකයට ඇමතුමක් ලබාදෙන්න. 👇