SG109 Max 2 Gimbal Drone
සම්පූර්ණ මුදල/FULL PRICE=39500/= අතේ 15000 නම් තියෙන්නෙ ඒක දීලා අරන් යන්න පුලුවන් ගෙවන්න ගන්න👍 ඇඩ් එක කියවන් නැතුව කොල් ගන්න එපා බොරුවට👍FULLSETBOX/BRAND NEW/NOT USED/DIRECT IMPORTED💯WHOLESALER AND RETAILERS BOTH WELCOME❤️
ගන් නැත්නම් බොරුවට කෝල්/msg කරන්න එපා💯REPLY කරන් නෑ💯අපි used drones විකුනන්නෙත් නෑ💯30000ට අඩු ඩ්රොන්ස් Delivery විතරයි කරන්නෙ💯අඩුවට විකුන්නෙ පාවිච්චි කරපුවද කියලා අහන්න එපා,එහෙම drones අපේ shop එකේ නෑ.💯Drones selling from 2023
ඇවිත් බලලා ගන්න පුලුවන් සති අන්තයේ👍එන්න කලින් කෝල් කරලා එන්න👍
❤️Welcome to DRONE MAHAGEDARA🥰
Drone මහගෙදර අපි විතරයි මුලු ලන්කාවෙන්ම මාසික වාරිකය 2150ට ඩ්රෝන් ගෙවන්න ගන්න දෙන්නෙ.💯downpayment එක කරපු ගමන් ඊලග දව්සෙ ඩ්රොන් එක හමබෙනවා ඔයාට ඔනි.1 day delivery 💯 guarantee
💯අනෙක් තැන් වලට වඩා අඩු මිලකට ලබාදෙන්නෙ අප අතරමැදියන්ගෙන් තොරව direct china වලින් import කරන් නිසාවෙන් හා තොග අවසන් වන තුරු පමනක් බව කරුණාවෙන් සලකන්න.❤️තොග ඉවර වුනු පසු අප හා අමනාප නොවන්න🥹💯 අඩුවටම drones තියෙන්නෙ කොහොද කියලා හොයලා බලලා අපි ලගටම ආයෙ එන්නකො🥰😁🫠🇱🇰 කවුරු මොනා කිව්වත් අපි තමා අඩුවටම දෙන්නෙ.ඔයා අඩුවටම ඩ්රොන් එකක් හොයනවනම් අපි ලගටම තමා එන්න වෙන්නෙ කැට තියලා කියනෝ❤️ හොයලා බලලා එන්න ලන්කාව වටේම පීරලා💯😌🙏
මෙම වට්ටම අපගේ අලුත් තොගය අවසන් වන තුරු පමණක් බව කාරුනිකව සලකන්න. 📛💯Brand new not used.
CASH ON DELIVERY ONLY/NO MEETUP/ONLINE STORE
GOOGLE US ON DARAZ - DRONE MAHAGEDARA DARAZ❤️
අතේ 2100 තියෙනවනම් මේක ගෙවන්න ගන්නත් පුලුවන්
Welcome to Drone Mahagedara ❤️😊
Sri lanka largest and cheapest online drone store
මිල අඩුවටම brand new drones 😲❤️🩹since 2023
😍We are Registered drone dealers in Sl❤️🩹
Seald pack/Box and carrying bag සමන්විත වේ
Retails and wholesale buyers both welcome🙏😊
ඔයාගෙ අතේ තියෙන්නෙ දැන් 2000ද? එහෙනම්
2200ක් ගෙවලා drone එක අරන් යන්න🥰ඕනිම ඩ්රෝන් එකක් ලන්කාවෙන් ගෙවන්න අරන් යන්න දෙන එකම තැන - Drone mahagedara❤️🥰
අතේ තියෙන ගානට ඔයා අසම budjet drone එක අරන් යන්න❤️🥰මාස 4කින් ඔයාට පහසු විදියකින් ගෙවලා ඉවර කරන්න🥰
Cash on delivery එවන්න පුලුවන්👍
දැන් අප ආයතනයේ drones Payzy APP එක හරහා පහසු ගෙවීමේ ක්රමයට ,ගෙවාගෙන යන්න අරගෙන යන්න පුලුවන්👍වැඩි විස්තර සදහා whatsapp or call us.
You can check your drone before buy🥰😊❤️
- ikman සහාය කණ්ඩායම් කිසිවිටෙක චැට් මෙසෙජ් යවන්නේ නැත!ලින්ක් ක්ලික් නොකරන්න, කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP ඉල්ලන්නේ නැත. ikman බෙදා හැරීමේ සේවා ලබා නොදෙයි.
- ikman සහාය කණ්ඩායම් කිසිවිටෙක චැට් මෙසෙජ් යවන්නේ නැත!ලින්ක් ක්ලික් නොකරන්න, කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP ඉල්ලන්නේ නැත. ikman බෙදා හැරීමේ සේවා ලබා නොදෙයි.



