Reload Machine Standard
📢 SIM දැමිය හැකි Reload Machine එකක් මිලදී ගන්නවානම් එය නීත්යානූකූලද යන්න තහවරු කරගන්න:
🛡️ TRCSL අනුමැතිය තහවුරු කරගැනීමෙන් Reload Machine මෙරට භාවිතය නීත්යානූකූලද යන්න තහවරු කරගන්න
❓ ඔබ මිලදී ගන්නා Reload Machine එක TRCSL අනුමත (IMEI Registered) උපකරණයක්ද?
⚠️ නීත්‍යානූකූල නොමැති TRCSL අනුමත නොමැති රීලෝඩ් යන්ත්‍ර භාවිතය අනාගතයේදී නතර විය හැක.
📡 SIM 4ක් හෝ 5ක් භාවිතා කරන Reload Machine එකක GSM Module 4–5ක් තිබේ නම්, සෑම Module එකකම IMEI අංකය ලියාපදිංචි කර ඇතිදැයි විමසන්න.
📱 TRCSL පරීක්ෂා කරන ආකාරය
IMEI <15-digit IMEI number>
යන ආකාරයට 1909 අංකයට SMS එකක් යවා TRCSL අනුමැතිය තහවුරු කරගන්න.
💰 එසේ කිරීමෙන් ඔබගේ මුදලත් ආයෝජනයත්, ඔබ මිලදී ගන්නා උපකරණය නීත්යානූකූලද යන්න තහවරු කරගන්න.
________________________________________
🔄 නැවත නිෂ්පාදනය කිරීම පිළිබඳ විශේෂ දැනුම්දීම
🏭 වසර 30කට වැඩි පැරණි තාක්ෂණයක් භාවිතා කළ මෙම Reload Machine නිෂ්පාදනය අප ආයතනය විසින් 2018 වර්ෂයේදී නවතා දමන ලදී.
📌 කෙසේ වෙතත්, පාරිභෝගිකයන්ගේ බලවත් ඉල්ලීම මත,
❌ 2G GSM Modules ඉවත් කර
✅ 4G LTE GSM Modules (SIM A7670E) යොදා
Pre-Order පදනම මත පමණක් නැවත නිෂ්පාදනය කරනු ලැබේ.
🚫 Program කිරීමේ අවශ්‍යතාවය හේතුවෙන් Courier සේවාව ලබා නොදේ.
________________________________________
⚠️ වැදගත් දැනුම්දීම
📶 මෙම Reload Machine එක මඟින් ශ්‍රී ලංකාවේ දුරකථන ජාල සැපයුම්කරුවන්ගේ SIM භාවිතයෙන් Reload හා Bill Payment සිදු කරයි.
ℹ️ අනාගතයේදී දුරකථන ජාල සැපයුම්කරුවන් SIM මත පදනම් වූ ක්‍රමවේදයන් නවතා Retailer Apps මත පමණක් සේවා ලබාදීමට තීරණය කළහොත්, මෙම පැරණි තාක්ෂණය Firmware මඟින් යාවත්කාලීන කළ නොහැකි බැවින් ඒ සඳහා අප ආයතනය වගකීමක් නොදරයි.
________________________________________
⚙️ Technical Specifications
🖥️ Display : Mono Color 2-Line Display
⚡ Processor : 80MHz
💾 RAM : 1MB
📡 GSM Module : SIM A7670E (4G LTE)
🌐 Network : 4G LTE
🧾 Printer : 58mm Thermal Printer
🔌 Power : 12V / 2A
📨 SMS Reception : LCD / Printer / PC (Optional)
📂 SMS Storage : No
🛡️ IMEI : All GSM Modules Registered with TRCSL
________________________________________
⚠️ වෙනත් රීලෝඩ් මැෂින් මිලදී ගැනීමට පෙර මේවා විමසන්න
සමහර Reload Machine 4G ලෙස ප්‍රචාරණය කළද, එහි භාවිතා කරන Communication Module එක කුමක්දැයි ලිඛිතව තහවුරු කරගන්න.
✅ GSM Module Model Number
✅ එය 2G ද?
✅ 4G LTE ද?
📄 Technical Specifications ලිඛිතව ඉල්ලා ලබාගන්න.
💰 එසේ කිරීමෙන් ඔබගේ මුදලත් ආයෝජනයත් ආරක්ෂා කරගන්න.
- ikman සහාය කණ්ඩායම් කිසිවිටෙක චැට් මෙසෙජ් යවන්නේ නැත!ලින්ක් ක්ලික් නොකරන්න, කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP ඉල්ලන්නේ නැත. ikman බෙදා හැරීමේ සේවා ලබා නොදෙයි.
- ikman සහාය කණ්ඩායම් කිසිවිටෙක චැට් මෙසෙජ් යවන්නේ නැත!ලින්ක් ක්ලික් නොකරන්න, කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP ඉල්ලන්නේ නැත. ikman බෙදා හැරීමේ සේවා ලබා නොදෙයි.

