📢ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට හදුන්වාදෙන - පාරිභෝගිකයාටම තමාට අවශ්‍ය රීලෝඩ් පැකේජය තෝරා ගැනීමේ හැකියාව.
📢For the first time in Sri Lanka, we are introducing the ability for the customer to choose the Reload package they want.
පාරිභෝගිකයා දුරකතන අංකය ඇතුලත් කිරීමෙන් පසු VOICE, DATA, VOICE + DATA තේරීමෙන් තමාට අවශ්‍ය පැකේජය තෝරා ගත හැකිය. (මෙමගින් පැකේජ වල මිල ගනන් වෙළද නියෝජිතයාට මතක තබා ගත යුතු නැත.)
*********************************
🔥🔥Icon Touch & Pay.🔥🔥
Reload, LECO, UBER, PICKME, CEB සහ වෙනත් බිල්පත් ලේසියෙන්ම ගෙවිය හැකි එකම ක්‍රමය
🔥නව සිම් පත් සක්‍රිය කිරීමට නම් Retailer App භාවිතා කිරීමට සිදුවන අතර ඒ සදහා ලංකාවේ පහසුකම් සකසා ඇති එකම යන්ත්‍රය මෙයයි.
To activate new SIM cards, you have to use the Retailer App provided by Network Providers and this is the only machine in Sri Lanka that has facilities for that
වසරක වගකීම් කාලයක් සමගින්
🔥🔥🔥වසර 40 කට වැඩි විශ්වාසනීය සේවය🔥🔥🔥
දැනටමත් ඔබ අපගේ රීලෝඩ් යන්ත්‍රයක් භාවිතා කරනවනම් අපගේ නව ඇප් එක අපගේ වෙබ් අඩවියෙන් බාගත කරගන්න හෝ අපට කතා කරන්න.
🎯 Bonus Features (FREE):
🔥 ඔබගේ shop එකට customers නැවත නැවත ගෙන්වා ගැනීමට solution එකක්
🔥 ඔබගේ special offers, customersට My Offers App මගින් යැවිය හැක
📞 වැඩි විස්තර සඳහා අදම අප අමතන්න!