🧊 Used Refrigerator for Sale 🧊
භාවිතා කළ Refrigerator එකක් විකිණීමට ඇත.
✅ Spacious interior
✅ Door racks & shelves available
✅ Suitable for home use
✅ Used condition
⚠️ Exterior එකේ භාවිතයෙන් ඇති වූ scratches / marks කිහිපයක් ඇත.
📍 Location: Horana
💰 Price: Rs. 15000
📞 Contact:
උනන්දුවක් ඇති අය inbox කරන්න හෝ ඉහත දුරකථන අංකයට අමතන්න.