රු 20,000
සංශෝදිත මිල
විස්තරය
අවධානයෙන් සිටින්න: මාර්ගගත වංචාවෙන් වළකින්න
- කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP බෙදා නොගන්න, ගෙවීමට පෙර සෑම විටම අයිතමය පුද්ගලිකව සත්‍යාපනය කරන්න. ikman බෙදා හැරීමේ සේවාවක් ලබා නොදේ. අවධානයෙන් සිටින්න!
pos system / Point of sale system
**(Life Time Warranty |No Hidden Payments |Fast Software Repairing Services)**
13 years of professional Industry experience
POS System තෝරා ගැනීමේදී ඔබගේ ව්‍යාපාරයට ගැලපෙනම දීර්ග කාලීන ඉතිහාසයක්
සහිත ආයතනයක billing system එක තෝරා ගැනීමට වග බලා ගැනීමෙන් ඔබගේ කාලයත් මුදලත් යන දෙකම ඉතුරු වේ.
computer software එක සින්හලෙන් / English / Tamil වලින් ලබාගත හෑකිය
භාවිතයට ඉතාමත් පහසු ඔබට ලෙහෙසි අන්දමින් අපි අපගේ software එක නිර්මානය කර තිබෙන නිසා කාර්යක්ශම පාරිභෝගික කළමනාකාරිත්වයක් පවත්වාගත හැකි.
දවස අන්තිමේ ආදයම් වියදම් එකතු කර කර දුක් විදින්න ඕන නෑ! අපේ POS system එකෙන් ආදයම් වියදම් වාර්තාවා දවස අවසන් කරන මොහොතෙම ඔබේ අතට වාර්තාවක් ආකාරයට ගන්න පුලුවන්!
ඔනෑම Business එකක් සදහා මෙම Cashier Bill Software එක බාවිතා කල හෑක
Supermarket / Grocery Shop
Pharmacy System
Hardware System
Stationary Items & Bookshops system
Textile System
Pastry shop system
Mobile Phone System
Restaurant System
Shoe System
Spair parts System
Medical Channel centers System
භාණ්ඩ ගබඩාව අඩු වන විට ඔබට system එකෙන්ම නැවත මිලදී ගත යුතු භාණ්ඩය ස්වයංක්‍රීය මතක් කිරීමක් කිරීම ඇතුලු තවත් ලේසි පහසු වාසි ගොඩක් මෙමගින් ඔබට ලබා ගත හැක.
පොත් වල ලිය ලිය ව්‍යාපාර ගණු දෙනු ඔක්කොම ඔලුවෙ තියන් පීඩා වින්ද කාලය අදින් ඉවර කරන්න.
තවත් සහනදායී පියවරකට දැන්ම අපට අමතන්න!
මෘදුකාංගයෙන් ලබාගත හැකි සේවාවන්
Invoice
Stock Management
Sales Reports
Card cash Cheque Payment
Customer details
Supplier Details
Credit Sales
User Authorization
Unlimited Items Store
Return
And other Reports
Inventory management system
barcode system
daily cashiyer system
Cashier system
barcode system
bill machine
barcode machine system
Cashier machine
Cash Register system
Bill printing system
Online software සහ Offine software ද ඈත
Our POS Software Support to any POS Printer
Our POS Software Support to any Cash Drawer
Our POS Software Support to any barcode scanner
Our POS Software Support to any customer display
👌 අප වසර 13ක් පලපුරුදු රජයේ ලියාපදින්චි ආයතනයක් බෑවින් ඔබට අලෙවියෙන් පසු සේවාවද ලබාගත හෑකිය. 👌
👉 ඔබගේ වටිනා මුදල් සහ කාලය නාස්ති කරගෙන අමාරුවේ වෑටෙන්නේ නෑතුව හොදම තෑනින් ඔබගේ සේවාව ලබාගන්න 👈