රු 365,000
විස්තරය
විකිණිමට
shanaka
අවධානයෙන් සිටින්න: මාර්ගගත වංචාවෙන් වළකින්න
- කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP බෙදා නොගන්න, ගෙවීමට පෙර සෑම විටම අයිතමය පුද්ගලිකව සත්‍යාපනය කරන්න. ikman බෙදා හැරීමේ සේවාවක් ලබා නොදේ. අවධානයෙන් සිටින්න!
📢 ස්භාවික වර්නරටා 📢 යුරෝපයෙන් ආනයනය කරන ලද ඉතාමත් උසස් මට්ටමේ වර්න ඡායා පිටපත් ලබා ලබා ගැනීම සඳහා නිර්මාණය කරන ලද යන්ත්‍ර දැන් අප සතුව පවතී . මෙමගින් පහත සඳහන් සේවා ඔබට ලබාගත හැක.වර්ණ කළු සුදු ඡායාපිටපත් ගැනීම ,ස්කෑන් කිරීම, ඩිරෙක්ට් යුඑස්බී (පෙන්) ප්රින්න්ටින්,📱මොබයිල් ෆොන් එක සම්බන්ද කිරිමෙ හැකියාව.🖥️🖨️පරිගණකයකට හෝ පරිගණක ජාලයකට සම්බන්ධ කර පිටපත් ප්‍රින්ටවුට් ස්කෑන් කිරීමේ හැකියාව .ඕනෑම ප්‍රමාණයක කොළ වර්ගයක් (A5-A3)දක්වා ඡායා පිටපත් ප්‍රින්ටවුට් සහ ස්කෑන් කිරීමේ හැකියාව .paper tray දෙක සහ හතර වශයෙන් ලබා ගැනීමේ හැකියාව .එකවර කොළයේ දෙපැත්තම මුද්‍රණය කිරීමේ හැකියාව (duplex ). අලෙවියෙන් පසු අමතර කොටස් හා සේවාවන් ලබා ගැනීමේ හැකියාව වැඩි විස්තර සඳහා විමසීම Tel =