Pharmacy Software Solution
Pharmacy Software Solution – සිංහල / English භාෂා දෙකෙන්ම ලබා ගත හැක
🔸 දෙස් විදෙස් රටවල් රැසකදී වසර ගණනාවක් පුරා විශ්වාසය දිනාගත් RK Enterprises Pvt Ltd සමග එක්ව,
ඔබගේ ව්‍යාපාර අවශ්‍යතාවයට සහ අයවැයට ගැලපෙන POS System එකක් තෝරාගෙන
අවුල් සහගත ව්‍යාපාර ක්‍රමය නවීන SMART Business Solution එකක් බවට පත් කරමු.
🔸 Software එකක් ගත්තට පස්සේ System support එක ගැන සිතා බැලුවාද?
🔸 අලවියෙන් පසු සේවාව (After Sales Service) නිසි ලෙස ලැබේද?
🔸 System Demo එකක් බලලා තීරණය කළාද?
🔸 රු. 10,000 වගේ අඩු මිල System වලට ඔබත් රැවටුනාද?
🔸 ජීවිත කාල වගකීමේ සහතිකය,
වසරක් පුරා නොමිලේ සේවාව,
සහ ඉහළම තත්ත්වයේ Software Solution එකක්
විශ්වාසදායි අලවියෙන් පසු සේවාව සමගින් ඔබ වෙත ලබා දීමට අප බැඳී සිටින්නෙමු.
🔸 වසර 15කට අධික පළපුරුද්දක් සහ විශ්වාසනීය සේවාවන් සමග
සැබෑ වෙනස හඳුනාගැනීමට අප ආයතනය වෙත පැමිණෙන්න.
🔸 නිශ්චිත ලිපිනයක් නොමැති, Online / නිවෙස් පදනම් කරගත් ව්‍යාජ ආයතන වෙත ගොස්
ඔබගේ වටිනා කාලය, මුදල්, Software සහ උපකරණ වලට වන හානි වලක්වා ගන්න.
🔸 වංචාකරුවන්ට රැවටෙන්නේ නැතිව
උසස් තත්ත්වයේ සහ විශ්වාසදායි සේවාවක් ලබා ගැනීමට
RK Enterprises Pvt Ltd වෙත අදම පැමිණෙන්න.
🔸 ඉතා නවීන තාක්ෂණයෙන් නිර්මාණය කළ මෙම POS Pharmacy System
ඔබගේ ව්‍යාපාර ස්වභාවයට අනුව සකස් කර ගත හැකි අතර
සේවාවන් රැසක් එක් Software එකක් හරහා කළමනාකරණය කළ හැක.
📌 අපගේ Software Solution එක හරහා ඔබට ලැබෙන විශේෂාංග 📊📈
⭕ භාවිතයට පහසු User-Friendly Interface
⭕ Invoicing & Billing System
⭕ Sales Analysis & Reports
⭕ User Roles & Permission Management
⭕ Good Received Note (GRN)
⭕ Cash Book Management
⭕ Multiple Payment Methods (Cash / Card / Bank / Cheque / Credit)
⭕ All Business Reports
⭕ Customizable Bill & Receipt Printing
⭕ Payment Flexibility
⭕ Customer Relationship Management (CRM)
⭕ Security & Compliance
⭕ Custom Development Options
📌 පාරිභෝගික ඔබට ලැබෙන ප්‍රධාන වාසි
✔️ කාලය සහ මුදල් ඉතිරි කරමින් ඔබගේ ව්‍යාපාරය නවීන ලෙස පවත්වාගෙන යාමට POS System එකකට අදම මාරු වන්න.
✔️ සිංහල හෝ English – ඔබට පහසු භාෂාව තෝරාගෙන Software භාවිතා කිරීමේ හැකියාව.
✔️ නවීන තාක්ෂණය සමග ඔබගේ දෛනික ව්‍යාපාර කටයුතු තවත් පහසු කරගන්න.
✔️ පරිගණක දැනුම අඩු අයෙකුට වුවද ඉතා පහසුවෙන් භාවිතා කළ හැකි Software එකක්.
✔️ ඕනෑම ගැටලුවක් ඇති වූ විට AnyDesk Remote Support මඟින් ඉක්මන් විසඳුම්.
✔️ වසර ගණනාවක පළපුරුද්ද සහිත RK Enterprises Pvt Ltd වෙතින් සම්පූර්ණ සහයෝගය.
💫 For More Information – Visit Us
RK Enterprises Pvt Ltd
No. 459/1/1,
Jaya Mawatha,
Lake Road,
Boralesgamuwa
- ikman සහාය කණ්ඩායම් කිසිවිටෙක චැට් මෙසෙජ් යවන්නේ නැත!ලින්ක් ක්ලික් නොකරන්න, කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP ඉල්ලන්නේ නැත. ikman බෙදා හැරීමේ සේවා ලබා නොදෙයි.
- ikman සහාය කණ්ඩායම් කිසිවිටෙක චැට් මෙසෙජ් යවන්නේ නැත!ලින්ක් ක්ලික් නොකරන්න, කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP ඉල්ලන්නේ නැත. ikman බෙදා හැරීමේ සේවා ලබා නොදෙයි.





