Pharmacy Software Solution
Pharmacy Software Solution
සිංහල / English කැමති භාෂාවකින් භාවිතා කළ හැක
🔸 දිර්ඝ ඉතිහාසයක් සහිත, දෙස් විදෙස් රටවල් පුරා විශ්වාසය දිනාගත් RK Enterprises Pvt Ltd සමග එක්ව
ඔබට ගැලපෙන, ඔබේ අතැති මුදලට සරිලන POS / Pharmacy System එකක් ලබාගෙන
ඔබගේ අවුල් සහගත ව්‍යාපාර ක්‍රමය නවීන SMART රටාවකට මාරු කරගනිමු.
🔸 Software එක විකිණුනට පස්සේ
System එක ගැන බලන කෙනෙක් ඉන්නවද?
🔸 After Sales Service එකක් ඇත්තටම ලැබෙනවද?
🔸 System එක Demo කරලා බැලුවාද?
🔸 රු.10,000 වටා “System” කියලා ප්‍රචාරය කරන දේවල් වලට ඔබත් රැවටුණාද?
🔸 අපි ඔබට ලබා දෙන්නේ
👉 ජීවිත කාලය පුරා වගකීමේ සහතිකයක්
👉 අවුරුද්දක් නොමිලේ සේවාව
👉 ඉතා උසස් තත්ත්වයේ මෘදුකාංගයක්
👉 අලෙවියෙන් පසු විශිෂ්ඨ සහයෝගය
🔸 වසර 15කට වැඩි පළපුරුද්දක්,
විශ්වාසනීය සේවාවන් සහ තෘප්තිමත් පාරිභෝගිකයින් සමග
අප ආයතනය වෙත පැමිණ වෙනස ඔබම අත්විඳින්න.
🔸 නිශ්චිත ස්ථානයක් නොමැති
නිවෙස් / Online / ව්‍යාජ ආයතන වෙත යාමෙන්
ඔබගේ වටිනා කාලය, Software, උපාංග සහ මුදල් වලට වන හානි වලක්වා ගන්න.
🔸 වංචාකරුවන්ට රැවටී නොසිටින්න.
විශ්වාසදායි සහ වෘත්තීයමය සේවාවක් ලබාගැනීමට
RK Enterprises Pvt Ltd වෙත අදම පැමිණෙන්න.
🔸 ඔබේ ව්‍යාපාර වර්ගය කුමක් වුවත්
ඔබට ගැලපෙන ලෙස Customize කළ හැකි
High Quality POS / Pharmacy Software Solution එකක් අප වෙතින්.
📌 මෘදුකාංගය හරහා ඔබට ලැබෙන පහසුකම් 📊📈📉
⭕ User-Friendly Interface
⭕ Invoicing & Billing
⭕ Sales Analytics
⭕ User Permission & Role Management
⭕ Good Received Note (GRN)
⭕ Cashbook
⭕ Multiple Payment Options
(Card / Cash / Bank / Cheque / Credit)
⭕ All Detailed Reports
⭕ Customizable Receipts
⭕ Customer Relationship Management (CRM)
⭕ High Security & Compliance
⭕ Custom Software Development
📌 පාරිභෝගික ඔබට ලැබෙන විශේෂ වාසි
✔️ කාලයත් මුදලත් ඉතිරි කරගෙන
ඔබගේ ව්‍යාපාරය SMART ලෙස පවත්වාගෙන යාමට හැක.
✔️ සිංහල සහ English
භාෂා දෙකෙන්ම පහසුවෙන් භාවිතා කළ හැක.
✔️ පරිගණක පිළිබඳ විශේෂ දැනුමක් නොමැති අයෙකුටවත්
භාවිතා කිරීමට ඉතා පහසුයි.
✔️ ගැටලුවක් ඇති ඕනෑම අවස්ථාවක
AnyDesk මගින් Online Support ලබා දේ.
✔️ නවීන තාක්ෂණය සමග
ඔබගේ ව්‍යාපාරය තවත් ඉහළ මට්ටමකට ගෙන යාමට
RK Enterprises Pvt Ltd ඔබ සමගයි.
✔️ වසර ගණනාවක පළපුරුද්ද සමග
පූර්ණ සහයෝගය අප වෙතින්.
💫 For More Information
Visit Us
Office :
RK Enterprises Pvt Ltd
No. 459/1/1,
Jaya Mawatha,
Lake Road,
Boralesgamuwa
- ikman සහාය කණ්ඩායම් කිසිවිටෙක චැට් මෙසෙජ් යවන්නේ නැත!ලින්ක් ක්ලික් නොකරන්න, කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP ඉල්ලන්නේ නැත. ikman බෙදා හැරීමේ සේවා ලබා නොදෙයි.
- ikman සහාය කණ්ඩායම් කිසිවිටෙක චැට් මෙසෙජ් යවන්නේ නැත!ලින්ක් ක්ලික් නොකරන්න, කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP ඉල්ලන්නේ නැත. ikman බෙදා හැරීමේ සේවා ලබා නොදෙයි.





