Made in italy.
මගේ final year project එකට ගත්තු එකක්. පාවිච්චි කලේම නැහැ. හොඳටම තියෙනව. Warrant කරන්න පුළුවන්. ඕනෙ නං ඇවිල්ල බලලා check කරල ගන්න පුළුවන්.
Cable එකත් එක්ක දෙනව. රුපියල් 8700. කඩේ original itali made එකක් රුපියල් 14,000 ක්වෙ විතර වෙනවා. ගොඩක් අඩුවට දෙන්නේ. මට වැඩක් නැති නිසා.
දුර පලාතක කෙනෙක් නම් මට courier post කරන්න පුළුවන්. කුරියර ගාස්තු ගැනුම් කරු දැරිය යුතුයි. ( සාමාන්‍යයෙන් රුපියල් 600 ක් විතර යාවී ). විශ්වාසවන්තව ගනු දෙනු කරණු ලැබේ.