නිකෝන් D750 බොඩි,
සිග්මා 70-200 mm ලෙන්ස් - 1
ටැමරොන් 24-70 mm ලෙන්ස් - 1
V1 ස්පීඩ් ලයිට් - 1
ගොඩොක්ස් AD200 ස්පීඩ් ලයිට් - 1
ස්පීඩ් ලය්ට් ට්රිගර්ස් - 2
සොෆ්ට් බොක්ස් සමග ස්ටැන්ඩ් - 1
සියල්ල හොදම තත්වයේ ඇත. ශටර් කවුන්ට් එක 750 එකේ 300,000
වැඩිම ඉල්ලුම සදහා දෙනු ලැබේ. මිල ගනන් වෙනස් කර ගැනීමට පුලුවන්.
පරීක්ශාකර සියල්ල ලබාගත හැක.
පහත නම්බරය අමතන්න.