රු 48,000
සංශෝදිත මිල
විස්තරය
විකිණිමට
Sam
අවධානයෙන් සිටින්න: මාර්ගගත වංචාවෙන් වළකින්න
- ikman සහාය කණ්ඩායම් කිසිවිටෙක චැට් මෙසෙජ් යවන්නේ නැත!ලින්ක් ක්ලික් නොකරන්න, කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP ඉල්ලන්නේ නැත. ikman බෙදා හැරීමේ සේවා ලබා නොදෙයි.
📸 Nikon AF-S DX NIKKOR 35mm f/1.8G Lens Brand New Condition
🔹 Condition: අලුත් තත්ත්වේ – original box & packaging තියෙනවා
🔹 Warranty: CameraLK warranty 2026 February දක්වා valid ✅
🔹 Performance: One hundred percent perfect – කිසිම error එකක් නෑ
🔹 Ideal For: Portraits & low light photography – super sharp results 💯
🔹 Storage: හැම වෙලාවෙම dry box එකකේ safe කරලා තියෙනවා
ඇතුළත් වෙනවා:
Nikon AF-S DX NIKKOR 35mm f/1.8G Lens
LF-1 Rear Lens Cap
Nikon CL-0913 Soft Lens Case
Nikon 52mm Snap-On Lens Cap
Nikon HB-46 Bayonet Lens Hood
💼 Price – Rs. 48,000/-



