Mini Café & Juice Bar POS Cashier Billing System
RK Enterprises Pvt Ltd – Mini Café & Juice Bar POS Cashier Billing System (Budget Package)
⏩ Package Includes:
✔ Offline POS Software
✔ 22” Standard Monitor (Used)
✔ Core i3 – 4th Gen PC | 8GB RAM | 500GB HDD (Used)
✔ 650VA Brand New UPS
✔ 58mm POS Thermal Printer
✔ POS Cash Drawer
✔ 2D Handheld Wired Barcode Scanner
🔸 මෘදුකාංග ක්ෂේත්රයේ දිගු කාලීන අත්දැකීමක් සහ විශ්වාසනීය ඉතිහාසයක් ඇති RK Enterprises Pvt Ltd විසින්, ඔබගේ මුදලට උපරිම වටිනාකම ලබා දෙන POS Solution එකක් අදම ඔබ වෙත ලබා දේ.
🔸 අඩු වියදමින්, ව්‍යාපාරය Smart ලෙස කළමනාකරණය කිරීමට අදම අපගේ POS Billing System එකට එක්වෙන්න.
⏩ POS System එකක් තෝරාගන්නා විට ඔබ මේ කරුණු සලකා බැලුවාද?
01️⃣ මෙම ක්ෂේත්රයේ ආයතනය ක්‍රියාත්මක වෙමින් තිබෙන කාලය
02️⃣ ආයතනය ආරම්භ කර ඇති වසර ගණන
03️⃣ ආයතනයේ වෘත්තීය ඉතිහාසය
04️⃣ නිල Company Profile එකක් තිබේද
05️⃣ ස්ථිර ලිපිනයක් සහ කාර්යාලයක් පවතින්නේද
06️⃣ පුහුණු සේවක මණ්ඩලයක් තිබේද
07️⃣ අධ්යක්ෂ මණ්ඩලයක් පවතින්නේද
08️⃣ භාණ්ඩ සඳහා වගකීම් ලේඛන ලබා දෙනවද
09️⃣ අලෙවියෙන් පසු විශ්වාසනීය සේවාවක් දෙනවද
🔟 එම ආයතනය පිළිබඳ විශ්වාසය තැබිය හැකිද
❓ දිනපතා මෙවැනි ගැටලු තියෙනවද?
👉 Stock Balance හරි හැටි බැලෙන්නේ නැද්ද?
👉 Accounts හදනකොට දවසම ඉවරද?
👉 Sales අඩු වෙලාද?
👉 ව්‍යාපාර කළමනාකරණය අස්ථාවරද?
🔸 නිවැරදි POS Software එකක් තෝරාගැනීමෙන් ඔබගේ කාලයත් මුදලත් දෙකම ඉතුරු කරගත හැක.
🔸 අප විසින් සංවර්ධනය කරන Software English භාෂාවෙන් ලබාගත හැක.
🔸 ඔබගේ ව්‍යාපාර අවශ්‍යතාවයට අනුව Custom POS Software Development පහසුකමද ඇත.
🔸 වසර 15කට අධික අත්දැකීම සහ විශ්වාසනීය සේවාවන් සමග වෙනස අදම අත්විඳින්න.
🔸 ස්ථිර ලිපිනයක් නොමැති Home / Online / ව්‍යාජ ආයතන හේතුවෙන් ඔබගේ වටිනා මුදල් හා කාලය අහිමි නොකරගන්න.
🔸 වංචාවලට නොරැවටී, විශ්වාසනීය සේවාවක් ලබාගැනීමට RK Enterprises Pvt Ltd වෙත අදම පැමිණෙන්න.
🔸 Software එක ඔබ තෝරාගත් පසු, ජීවිත කාලය පුරාවටම Support & Responsibility අප විසින් ලබා දේ.
🔸 අපේ සේවාවන් කොපි කළ හැකි නමුත් සම කළ නොහැක.
📊 POS Software මඟින් ඔබට ලැබෙන පහසුකම්:
⭕ බිල්පත් නිකුත් කිරීම
⭕ නිවැරදි Stock Control
⭕ Expiry Date Management
⭕ දෛනික ආදායම් වාර්තා
⭕ දෛනික ලාභය ගණනය
⭕ Cash / Credit Sales වෙන් කර බැලීම
⭕ ව්‍යාපාර කාර්යක්ෂමතාව වැඩි කිරීම
⭕ ඉංග්‍රීසි හෝ සිංහල බිල්පත් මුද්‍රණය
⭕ වංචා හා අක්‍රමිකතා අවම කිරීම
⭕ Discount Calculation
⭕ Accounting System
⭕ Supplier Details
⭕ Customer Database
⭕ Remaining Stock Reports
⭕ Re-order Level Alerts
⭕ Daily & Monthly Reports
⭕ Service & Business Management
✔ කාලයත් මුදලත් ඉතිරි කරමින් Smart Business එකක් කරගන්න POS System එකකට අදම මාරු වෙන්න.
✔ නවීන තාක්ෂණය සමගින් ඔබගේ සේවාවන් පහසු කරගැනීමට RK Enterprises Pvt Ltd සමග එක්වන්න.
✔ පරිගණක දැනුමක් නොමැති අයෙකුටවත් භාවිතා කළ හැකි Software.
✔ AnyDesk හරහා දුරස්ථ සහයෝගය ඕනෑම අවස්ථාවක.
✔ පළපුරුදු කණ්ඩායමක් විසින් සම්පූර්ණ Support ලබා දේ.
💫 Our Group of Companies:
🔸 RK Enterprises Pvt Ltd
🔸 RK Enterprises
🔸 KT IT Network Solutions
📍 Office Address:
RK Enterprises Pvt Ltd
No. 459/1/1,
Jaya Mawatha,
Lake Road,
Boralesgamuwa
📍 Location Map:
https://maps.app.goo.gl/cm4aiFkrrgQyaFGW9
💫 We are Open 7 Days a Week & on Holidays
💫 දැන් අපි දින 07ක් සහ නිවාඩු දිනවලද විවෘතයි
- ikman සහාය කණ්ඩායම් කිසිවිටෙක චැට් මෙසෙජ් යවන්නේ නැත!ලින්ක් ක්ලික් නොකරන්න, කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP ඉල්ලන්නේ නැත. ikman බෙදා හැරීමේ සේවා ලබා නොදෙයි.
- ikman සහාය කණ්ඩායම් කිසිවිටෙක චැට් මෙසෙජ් යවන්නේ නැත!ලින්ක් ක්ලික් නොකරන්න, කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP ඉල්ලන්නේ නැත. ikman බෙදා හැරීමේ සේවා ලබා නොදෙයි.


Mini Café and Juice Bar Pos Cashier Billing System
සාමාජිකයාකොළඹ, පරිගණක උපාංගරු 79,700දින 14
Mini Café & Juice Bar POS Cashier Billing System
සාමාජිකයාකොළඹ, පරිගණක උපාංගරු 79,700දින 1
Mini Café and Juice Bar POS Cashier Billing System
සාමාජිකයාකොළඹ, පරිගණක උපාංගරු 79,700දින 5
Mini Café and Juice Bar POS Cashier Billing System
සාමාජිකයාකොළඹ, පරිගණක උපාංගරු 79,700දින 5
