Mini Café and Juice Bar Pos Cashier Billing System
RK Enterprises Pvt Ltd – Mini Café & Juice Bar POS Cashier Billing System (Budget Package)
Package Includes:
⏩ Offline POS Software
⏩ 22” Normal Monitor (Used)
⏩ Core i3 4th Gen | 8GB RAM | 500GB HDD (Used)
⏩ 650VA Brand-New UPS
⏩ 58mm POS Printer
⏩ Cash Drawer
⏩ 2D Wired Handheld Barcode Scanner
Why Choose RK Enterprises Pvt Ltd?
🔸 බොහෝ വർഷങ്ങളായി POS Software ක්ෂේත්රයේ විශ්වාසනීය ඉතිහාසයක් සහ පළපුරුද්දක් ඇති අප ආයතනය ඔබට විශ්වාසයෙන් යුත් POS සොෆ්ට්වේයා ලබා දෙයි.
🔸 ඔබගේ බජට් එකට ගැලපෙන, ව්‍යාපාරයට පරිපූර්ණ POS System එකක් අදම ලබාගෙන ඔබගේ කාර්ය සාධනයත් මෙහෙයුම් දක්ෂතාවත් වැඩි කර ගන්න.
POS System එකක් තෝරාගන්නේ නම් – ඔබ සැලකිල්ලට ගත යුතු කරුණු
ඔබ තේරූ ආයතනය මෙහි ක්ෂේත්රයේ කොපමණ කාලයක් සිට කටයුතු කරද?
ආයතනයේ ආරම්භය සහ වසර ගණන?
ආයතනයේ පසුබැසීම/ඉතිහාසය?
Company Profile එකක් පවතිනවද?
භෞතීක (Physical) ස්ථානයක් ඇතිද?
නිළ සේවක කණ්ඩායමක් ඇතිද?
නියාමන/මූලධර්ම මණ්ඩලයක් (Management) පවතිනවද?
ඔබ ගන්නා භාණ්ඩ සඳහා Warranty Card නිකුත් කරනවද?
අලෙවියෙන් පසු විශ්වාසනීය සේවාවක් ලබා දෙනවද?
ආයතනය පිළිබඳ විශ්වාසයක් තැබිය හැකිද?
ඔබ SAMANALA වෙන්නේද?
👉 හැමදාම system error?
👉 stock mismatch වෙනවාද?
👉 accounts හදන දවසම යනවද?
👉 sales වැඩෙන්නෙ නැද්ද?
ඇත්තටම නිවැරදි POS Software එකක් තෝරාගන්න එකෙන්ම මේ සුලු ගැටළු සියල්ලෙන්ම මිදෙන්න පුළුවන්!
Why Our POS Software?
🔸 දීර්ඝකාලීන පළපුරුද්ද සහතික කරගත්, නවීන POS Software Development.
🔸 Software එක English interface එකකින් ලබාගත හැක.
🔸 ඔබගේ ව්‍යාපාරය අනුව custom modifications ලබා දිය හැක.
🔸 වසර 15කට වැඩි විශ්වාසනීය සේවා ඉතිහාසයක්.
🔸 නිශ්චිත ස්ථානයක් නොමැති ව්‍යාජ POS සපයන්නන්ගෙන් ඔබගේ මුදල හා කාලය බේරා ගන්න.
🔸 Software එක තෝරා ගත් පසු ජීවිත කාලය පුරාම support.
🔸 “අපේ සේවාවන් copy කර ගත හැක — copy කරන්න COST කරලා කිසිදාම CLONE කරන්න බැහැ!”
Software Features You Get
📊📈📉
⭕ ඉතා පැහැදිලි Bill Print
⭕ නිවැරදි Stock Tracking
⭕ Expiry Management
⭕ දෛනික Income Report
⭕ Daily Profit Calculation
⭕ Cash/Credit Sales Difference Reports
⭕ Fast English/Sinhala Billing
⭕ Fraud Prevention Tools
⭕ Discount Calculation
⭕ Accounting Tools
⭕ Supplier Database
⭕ Customer Database
⭕ Out-of-stock Alerts
⭕ Reorder Notifications
⭕ Daily/Weekly/Monthly Reports
⭕ Service Management
✔ කාලයත් මුදලත් ආරක්ෂා කරමින් ව්‍යාපාරය smart කරන්න අදම POS System එකකට මාරු වෙන්න!
✔ පරිගණක දැනුමක් නැති කෙනෙකුට පවා භාවිතා කළ හැකි සරල interface.
✔ AnyDesk හරහා දුරස්ථ support – කෙනෙක් පැමිණෙනවා තෙක් රැගෙන ඉන්න ඕනෙ නැහැ.
✔ වසර ගණනාවක පළපුරුද්ද සමග RK Enterprises Pvt Ltd ඔබට පූර්ණ සහය ලබා දෙයි.
Our Group of Companies
🔸 RK Enterprises Pvt Ltd
🔸 RK Enterprises
🔸 KT IT Network Solutions
Office Address:
RK Enterprises Pvt Ltd
No. 459/1/1,
Jaya Mawatha,
Lake Road,
Boralesgamuwa
👍 Cash On Delivery Available
💫 We are open 7 days a week, including holidays!
- ikman සහාය කණ්ඩායම් කිසිවිටෙක චැට් මෙසෙජ් යවන්නේ නැත!ලින්ක් ක්ලික් නොකරන්න, කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP ඉල්ලන්නේ නැත. ikman බෙදා හැරීමේ සේවා ලබා නොදෙයි.
- ikman සහාය කණ්ඩායම් කිසිවිටෙක චැට් මෙසෙජ් යවන්නේ නැත!ලින්ක් ක්ලික් නොකරන්න, කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP ඉල්ලන්නේ නැත. ikman බෙදා හැරීමේ සේවා ලබා නොදෙයි.


Mini Café and Juice Bar POS Cashier Billing System
සාමාජිකයාකොළඹ, පරිගණක උපාංගරු 79,700දින 2
Mini Café and Juice Bar POS Cashier Billing System
සාමාජිකයාකොළඹ, පරිගණක උපාංගරු 79,700දින 2
Mini Cafe & Juice Bar POS Cashier Billing System
සාමාජිකයාකොළඹ, පරිගණක උපාංගරු 79,700පැය 7
Mini Cafe and Juice Bar Pos Cashier Billing System
සාමාජිකයාකොළඹ, පරිගණක උපාංගරු 79,700දින 9
