Mini Café & Juice Bar POS Cashier Billing System (Budget Package)
RK Enterprises Pvt Ltd – Mini Café & Juice Bar POS Cashier Billing System (Budget Package)
⏩ PACKAGE INCLUDES:
✔ Offline POS Software
✔ 22” Standard Monitor (Used)
✔ Core i3 4th Generation CPU
✔ 8GB RAM | 500GB HDD (Used)
✔ 650VA Brand New UPS
✔ 58mm POS Bill Printer
✔ POS Cash Drawer
✔ 2D Handheld Wired Barcode Scanner
🔹 දිගුකාලීන පළපුරුද්දක් සහ විශ්වාසදායී මෘදුකාංග සේවාවක් සමග
POS Solutions ක්ෂේත්රයේ වසර ගණනාවක අත්දැකීම් ඇති RK Enterprises Pvt Ltd විසින්, ඔබගේ මුදලට සරිලන, ගුණාත්මක POS System එකක් ඔබ වෙත ලබා දෙයි.
ඔබගේ ව්‍යාපාරයත් අදම Smart Business එකක් කරගන්න.
❓ POS System එකක් මිලදී ගන්නා විට මේ කරුණු ඔබ සලකා බැලුවාද?
01️⃣ එම ආයතනය මෙම ක්ෂේත්රයේ කොපමණ කාලයක් පවත්නාද?
02️⃣ ආයතනය ආරම්භ කර කොපමණ වසරක් ගතවී තිබේද?
03️⃣ විශ්වාසදායී ඉතිහාසයක් තිබේද?
04️⃣ නිසි Company Profile එකක් තිබේද?
05️⃣ නියමිත ස්ථානයක් (Office Location) පවත්වාගෙන යනවාද?
06️⃣ පුහුණු සේවක මණ්ඩලයක් තිබේද?
07️⃣ අධ්යක්ෂ මණ්ඩලයක් සහිත ආයතනයක්ද?
08️⃣ භාණ්ඩ සඳහා වගකීම් සහිත ලේඛන නිකුත් කරනවාද?
09️⃣ After Sales Service විශ්වාසදායීද?
🔟 එම ආයතනය පිළිබඳ විශ්වාසය තැබිය හැකිද?
😟 ඔබත් මේ ගැටලු වලට මුහුණ දෙනවාද?
👉 Stock Balance හරි ලෙස නොපෙනෙන්නද?
👉 Accounts හදන එකෙන්ම දවස ඉවරද?
👉 Sales අඩුද?
👉 හැමදාම system අවුල්ද?
🔹 Software එක තෝරාගැනීමේදී, දීර්ඝ ඉතිහාසයක් සහිත, විශ්වාසදායී ආයතනයක් තෝරාගැනීමෙන්
👉 ඔබගේ කාලයත් මුදලත් දෙකම ඉතුරු කරගත හැක.
🔹 අප විසින් Develop කරන POS Software English භාෂාවෙන් ලබාගත හැක.
🔹 ඔබගේ Business Type එකට ගැලපෙන ලෙස Custom POS Software Development පහසුකම්ද ඇත.
🔹 15+ වසරක අත්දැකීම්, විශ්වාසදායී සේවාවන් සමග වෙනස ඔබම පැමිණ දකින්න.
🔹 ස්ථිර ස්ථානයක් නොමැති, Online / Home-based ව්‍යාජ ආයතනවලට රැවටී
👉 ඔබගේ වටිනා මුදල සහ කාලය අහිමි කරගන්න එපා.
🔹 දේශීය සහ විදේශීය පාරිභෝගිකයින්ගේ විශ්වාසය දිනාගත්
RK Enterprises Pvt Ltd සමග අදම එකතු වන්න.
🔹 ඔබ තෝරාගත් Software එකට ජීවිත කාලය පුරාවට සහයෝගය අප විසින් ලබාදේ.
🔹 අපේ සේවාවන් කොපි කළ හැක, නමුත් සමාන කළ නොහැක.
📊 POS Software මඟින් ඔබට ලබාගත හැකි දේවල්
⭕ බිල්පත් නිකුත් කිරීම
⭕ නිවැරදි Stock Balance පරීක්ෂා කිරීම
⭕ Expiry Details
⭕ දවසේ ආදායම සහ ලාභය
⭕ Cash / Credit Sales වෙන්ව දැකගැනීම
⭕ Discount ගණනය
⭕ Accounts & Reports
⭕ Supplier Details
⭕ Customer Details
⭕ Remaining Stock & Reorder Items
⭕ Daily / Monthly Reports
⭕ Service & Business Management
⭕ වේගවත්, පැහැදිලි English / Sinhala Bills Printing
⭕ වංචා සහ අක්‍රමිකතා අවම කිරීම
✔ කාලයත් මුදලත් ඉතුරු කරමින් ඔබගේ ව්‍යාපාරය Smart කරගන්න
✔ නවීන තාක්ෂණය සමග ව්‍යාපාරය පහසු කරගන්න
✔ පරිගණක දැනුමක් නොමැති අයටත් භාවිතා කිරීමට පහසු
✔ ගැටළුවක් ඇතිවූ විට AnyDesk හරහා Remote Support
✔ වසර ගණනාවක අත්දැකීම් සමග පූර්ණ සහයෝගය
🏢 Our Group of Companies:
🔸 RK Enterprises Pvt Ltd
🔸 RK Enterprises
🔸 KT IT Network Solutions
📍 Office Address:
RK Enterprises Pvt Ltd
No. 459/1/1,
Jaya Mawatha,
Lake Road,
Boralesgamuwa
📌 Location Map:
https://maps.app.goo.gl/cm4aiFkrrgQyaFGW9
🕘 Now Open 7 Days a Week – Including Holidays
දැන් අපි දින 07ක් සහ නිවාඩු දිනවලද විවෘතයි
- ikman සහාය කණ්ඩායම් කිසිවිටෙක චැට් මෙසෙජ් යවන්නේ නැත!ලින්ක් ක්ලික් නොකරන්න, කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP ඉල්ලන්නේ නැත. ikman බෙදා හැරීමේ සේවා ලබා නොදෙයි.
- ikman සහාය කණ්ඩායම් කිසිවිටෙක චැට් මෙසෙජ් යවන්නේ නැත!ලින්ක් ක්ලික් නොකරන්න, කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP ඉල්ලන්නේ නැත. ikman බෙදා හැරීමේ සේවා ලබා නොදෙයි.


Mini Café and Juice Bar POS Cashier Billing System
සාමාජිකයාකොළඹ, පරිගණක උපාංගරු 79,700දින 19
Mini Café and Juice Bar POS Cashier Billing System
සාමාජිකයාකොළඹ, පරිගණක උපාංගරු 79,700දින 19
Mini Café Juice Bar POS Cashier Billing System
සාමාජිකයාකොළඹ, පරිගණක උපාංගරු 79,700දින 5
Mini Café and Juice Bar Pos Cashier Billing System
සාමාජිකයාකොළඹ, පරිගණක උපාංගරු 79,700දින 28
