LG TROMM 17 Kg Turbo Heavy-Duty Korean Washing Machine
කරුණාකර මෙම දැන්වීමෙහි ඇතුලත් සියලු විස්තර හොඳින් කියවා බලන්න. භාණ්ඩය පිලිබඳ සියලුම වැදගත් විස්තර දැන්වීමෙහි ඇතුලත් වේ.
Please kind enough to read all ad details carefully. A to Z information about the item, has given in this advertisement.
කරුණාකර දුරකථන ඇමතුම් වෙනුවට අපගේ WhatsApp / Viber Live Chat පණිවුඩ සේවාව භාවිතා කරන්න. මෙය පූර්ණ ශ්‍රවණාබාධිත ව්‍යාපාරිකයකු සතු ආයතනයකි.
Please use our WhatsApp / Viber live chat service, instead of vocal calls, because of this business is owned by a completely hearing impaired entrepreneur.
භාණ්ඩ පිලිබඳ වැඩි විස්තර, ඡායාරූප, වගකීම් කාලය සහ හුවමාරු පහසුකම් ආදී තොරතුරු දැනගැනීම සඳහා අපගේ නිල ෆේස්බුක් පිටුව "Kodi's Group of Business" වෙත පිවිසෙන්න. ෆේස්බුක් ක්ෂණික පිවිසුම් කේතය ; @kodislk
For additional information, photos, warranty details and exchange offers etc., please visit our Facebook official fan page the "Kodi's Group of Business". Facebook quick access code ; @kodislk
***
ප්රදර්ශනාගාර තත්වයේ ඇති LG TROMM 17 Kg Inverter Direct Drive, Fully automatic, heavy-duty රෙදි සෝදන යන්ත්‍රයක් විකිණීමට ඇත.
A showroom condition, LG TROMM 17 Kg Inverter Direct Drive, Fully automatic heavy-duty washing machine is available for sale.
මෙය කොරියානු භාවිතය සඳහා එරට නිෂ්පාදිත යන්ත්‍රයක් වන අතර, බ්‍රෑන්ඩ් නිව් තත්වයෙන් මෙරටට ආනයනය කර, මාස 06 ක පමණ කෙටි කාලයක් මෙරටදී භාවිතා කර ඇත. මෙහි කොරියන් භාෂාවෙන් ඇති පාලන පැනලය අප විසින් සම්පුර්ණයෙන්ම ඉංග්‍රීසියට පරිවර්තනය කර ඇත.
This is a Korean version machine made for Korean use. Imported from Korea as brand new and used in Sri Lanka about 6 Months only. We have fully translated the Korean Language control panel (Dial) into English.
මෙරට ප්රදර්ශනාගාරවල මෙවැනි යන්ත්‍රයක වර්තමාන මිල රුපියල් 800,000ක් ඉක්මවයි. මෙම යන්ත්‍රය සඳහා අපගේ මිල රුපියල් 599,000ක් පමණි.
Local showroom price of this type machine is over 800,000 LKR. Our price for this machine is 599,000.
මෙය ඉතා විශාල කිලෝ 17ක ධාරිතාවයක් සහ අති ප්‍රබල Heavy Duty මාදිලියේ සේදුම් යන්ත්‍රයක් බැවින් ලෝන්ඩරි සේවා, හෝටල් හෝ නේවාසිකාගාර ආදී ව්‍යාපාරයක භාවිතය සඳහා නිර්දේශ කෙරේ.
This is a very powerful Heavy Duty class machine with 17 Kg big load. Hence recommended for a Laundry service, Hotel or Hostel business etc.
මූලික විස්තර / Key Details,
---
Brand : LG
Model Number : F17V*****
Condition : Used
Used Time Period : 6 Months (Approx.)
Made in : Korea
Washing Capacity : 17 Kg
Washer Power Consumption (Max) : 2200 W (Boiled 95°C Wash)
Washer Power Consumption (Max) : 270 W (Cold Water Wash)
Working Condition : 100%
Body Condition : 100%
Dimensions : 700 x 770 x 990 mm (W x D x H)
Warranty : YES, 14 Days Checking Warranty
විශේෂාංග / Special Features,
---
ඔබට තෝරාගත හැකි ස්වයංක්‍රීය සේදුම් වැඩසටහන් 12කින් මෙය සමන්විත වන අතර, අමතර වැඩසටහන් බාගත කරගැනීමේ හැකියාවද ඇත.
12 Automatic Washing Modes with the Download cycle.
* Standard wash, Super Strong Wash, Boiled Water Wash, Super Economy Wash, Baby Clothes Wash, Super Speed Wash, Functional Clothes, Color Care Wash, Wool / Lingerie, Bedding / Towels, Rinse + Spin, Download Cycle
මෙහි ඇති ස්මාර්ට් ඉන්වර්ටර් තාක්ෂණය සාමාන්‍ය මාදිලියක රෙදි සෝදන යන්ත්‍රයක විදුලිබල අවශ්‍යතාවයෙන් 50%ක් ම කපා හරී.
LG Smart Inverter superior power saving (Save power up to 50%)
මෙහි ඇති Direct Drive / Less Vibration මෝටරය යන්ත්‍රයේ බලශක්ති කාර්යක්ෂමතාවය හා කල් පැවැත්ම 50%කින් වර්ධනය කර, අනවශ්‍ය ශබ්ධය (Noise) 90%කින් කපා හැර ඇත
Direct Drive / Less Vibration Motor : 50% More Durability & 90% less noise
පියවර 5ක් දක්වා පුළුල් කරමින් සේදීමේ ක්‍රියාවලිය හැසිරවිය හැකි බැවින් ඔබට 100%ක් පිරිසිදු සේදීමක් ලබාගත හැකිය.
5 Step Extendable Washing
* Steam, Soak, Pre-Wash, Main Wash, Rinse.
සේදු රෙදි වලින් ජලය ඉවත් කිරීමේදී (spin) භ්‍රමණ වේගය පාලනය කිරීමේ හැකියාව.
5 Speed Optimized Spin
* 400, 800, 1000, 1200, 1400 rpm.
උෂ්ණත්ව ප්‍රමාණ 5කින් රෙදි සේදීමේ පහසුකම සහිත ස්වයංක්‍රීය උෂ්ණත්ව පාලකය සහිත ජල හීටරය.
5 Level Automatic Temperature Control System with built in water heater.
* Cold, 30°C, 40°C, 60°C, 95°C.
සෑම සේදුම් වැඩසටහනක් සඳහාම අමතර විශේෂාංග රාශියක් එක්කල හැකි වීම.
Advanced washing options can add for every wash cycle
* Soak, Pre-Wash, Rinse 1 to 5 times, Spin 400 to 1400 rpm, Add more, Crease Care, etc.
යන්ත්‍රය ස්වයංක්‍රීය ලෙස සේදුම් ටබ් එක සහ ඩ්‍රම් එක පිරිසිදු කර වඩාත් සනීපාරක්ෂිතව පවත්වා ගනු ලැබේ.
Auto Tub Clean feature : Self cleaning the washing Tub and Drum itself &.keeps the machine more clean & hygienic.
මළ බැඳීමෙන් තොර වානේ ඩ්‍රම් එක.
Durable Stainless Steel Drum.
+ තවත් නවීනතම විශේෂාංග රැසක්.
+ Many more modern features
***
අප විසින් අළෙවි කරනු ලබන සියළුම පෙර භාවිතා කල භාණ්ඩ සම්පුර්ණයෙන්ම විෂබීජ නාශක යොදා පිරිසිදු කර, පූර්ණ තාක්ෂණික පරීක්ෂාවට ලක්කර, ක්‍රියාකාරීත්වය සහ ආරක්ෂිත බව සහතික කර ඇත.
The all pre-used appliances we are selling, has been thoroughly disinfected, cleaned and technically tested to ensure 100% working performance and user safety.
භාණ්ඩයේ සැබෑ ඡායාරුප දැන්වීමෙහි ඇතුලත් කර ඇත.
Genuine photos uploaded with this advertisement.
ප්‍රදර්ශනාගාරය / Showroom ;
අංක 273/1, කොහොල්විල පාර, කිරිබත්ගොඩ.
No. 273/1, Koholvila Road, Kiribathgoda.
- කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP බෙදා නොගන්න, ගෙවීමට පෙර සෑම විටම අයිතමය පුද්ගලිකව සත්‍යාපනය කරන්න. ikman බෙදා හැරීමේ සේවාවක් ලබා නොදේ. අවධානයෙන් සිටින්න!
- කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP බෙදා නොගන්න, ගෙවීමට පෙර සෑම විටම අයිතමය පුද්ගලිකව සත්‍යාපනය කරන්න. ikman බෙදා හැරීමේ සේවාවක් ලබා නොදේ. අවධානයෙන් සිටින්න!
LG 19 Kg Turbo Heavy-Duty Korean Washing Machine
සාමාජිකයාගම්පහ, ඉලෙක්ට්‍රොනික ගෘහෝපකරණරු 599,000දින 16LG 10 Kg Turbo Drum Heavy-Duty Korean Washing Machine
සාමාජිකයාගම්පහ, ඉලෙක්ට්‍රොනික ගෘහෝපකරණරු 109,000දින 14Samsung 21 Kg Commercial Heavy-Duty Korean Washing Machine
සාමාජිකයාගම්පහ, ඉලෙක්ට්‍රොනික ගෘහෝපකරණරු 899,000දින 23LG 13 Kg Inverter Turbo Heavy-Duty Washing Machine with Drain Pump
සාමාජිකයාගම්පහ, ඉලෙක්ට්‍රොනික ගෘහෝපකරණරු 139,000දින 21