LG 10 Kg Turbo Drum Heavy-Duty Korean Washing Machine
කරුණාකර මෙම දැන්වීමෙහි ඇතුලත් සියලු විස්තර හොඳින් කියවා බලන්න. භාණ්ඩය පිලිබඳ සියලුම වැදගත් විස්තර දැන්වීමෙහි ඇතුලත් වේ.
Please kind enough to read all ad details carefully. A to Z information about the item, has given in this advertisement.
කරුණාකර දුරකථන ඇමතුම් වෙනුවට අපගේ WhatsApp / Viber Live Chat පණිවුඩ සේවාව භාවිතා කරන්න. මෙය පූර්ණ ශ්‍රවණාබාධිත ව්‍යාපාරිකයකු සතු ආයතනයකි.
Please use our WhatsApp / Viber live chat service, instead of vocal calls, because of this business is owned by a completely hearing impaired entrepreneur.
භාණ්ඩ පිලිබඳ වැඩි විස්තර, ඡායාරූප, වගකීම් කාලය සහ හුවමාරු පහසුකම් ආදී තොරතුරු දැනගැනීම සඳහා අපගේ නිල ෆේස්බුක් පිටුව "Kodi's Group of Business" වෙත පිවිසෙන්න. ෆේස්බුක් ක්ෂණික පිවිසුම් කේතය ; @kodislk
For additional information, photos, warranty details and exchange offers etc., please visit our Facebook official fan page the "Kodi's Group of Business". Facebook quick access code ; @kodislk
***
ඉතා හොඳ තත්වයේ ඇති, LG 10 Kg, Big drum, heavy-duty, Korean Version රෙදි සෝදන යන්ත්‍රයක් විකිණීමට ඇත.
A very good condition LG 10 Kg, Big drum, heavy-duty, Korean Version, Top loading Washing machine is available for sale.
මෙය කොරියාවෙන් මෙරටට ආනයනය කර, මෙරටදී කෙටි කාලසීමාවක් භාවිතා කරන ලද්දකි. ඉතා හොඳ පෙනුමින් සහ ක්‍රියාකාරී තත්වයෙන් ඇත.
Machine is imported from Korea and used in Sri Lanka for a short period. It's in very good working and body condition.
මෙය ඉතා ප්‍රබල 480 W සේදුම් මෝටරයක් සහ විශාල ප්‍රමාණයේ සේදුම් ඩ්‍රම් එකක් සහිත Super Heavy Duty කාණ්ඩයේ යන්ත්‍රයකි. ලෝන්ඩරි සේවා ආයතනයක් හෝ විශාල පවුලක් සඳහා වඩාත් සුදුසුය.
This is a Super Heavy Duty Machine with very powerful 480 W washing motor and very large size drum. Suitable for a Laundry service or a big family..
වර්තමානයේ, මෙම මාදිලියේ බ්‍රෑන්ඩ් නිව් යන්ත්‍රයක මෙරට වෙළඳපොල වටිනාකම රු. 200,000 ඉක්මවයි. ඉතා විශිෂ්ට තත්වයේ ඇති මෙම යන්ත්‍රය සඳහා අපගේ මිල රු. 109,000ක් පමණි. කොරියානු භාෂාවෙන් ඇති පාලන පුවරුව අප විසින් සම්පුර්ණයෙන්ම ඉංග්‍රීසියට පරිවර්තනය කර ඇත.
At present, the brand new value of this type machine in SL is above 200,000 LKR. Our price for this great condition machine is only 109,000 LKR, We have fully translated the Korean language control panel (dial) into English.
මූලික විස්තර / Key Details,
---
Brand : LG
Made in : Korea
Model Number : WF-CK10*****
Loading Type : Top Load
Loading Capacity : 10 Kg (Dry weight)
Power Consumption : 480 W
Drum Volume : 245 L
Used Time Period : 12 Months
Working Condition : 100%
Body Condition : 100%
Warranty : YES, 14 Days Checking Warranty
විශේෂාංග / Special Features,
---
රෙදිපිළි වර්ගය සහ ඔබගේ සේදුම් අවශ්‍යතාවය අනුව තෝරා ගත හැකි සේදුම් වැඩසටහන් 8ක් මෙහි ඇත.
8 number of washing programs can be selected as your washing requirement and the different clothes types.
* Standard, Bedding / Towels, Quick Wash, Jeans, Wool / Lingerie, Silent Wash, Favorite, Tub Clean.
මෙහි 480 W ප්‍රබල සේදුම් මෝටරය මගින් රෙදි කිලෝ 10ක විශාල ධාරිතාවයකදී පවා සුපිරි සේදුමක් ලබාදේ.
480 W Super heavy duty washing motor gives a super clean for 10 Kg Heavy load.
කොරියානු භාවිතය සඳහා නිපදවා ඇති යන්ත්‍රවල තිබෙන 50%කින් විශාල සේදුම් ඩ්‍රම් එක නිසා දේශීය වෙළඳපොලේ ඇති යන්ත්‍ර වලට වඩා ඉතාමත් හොඳ සේදුමක් ලබා දෙයි.
This is a Korean machine made for use in Korea. It has 50% larger size drum than the same capacity machines in local market. Hence, It gives a very super cleaning than the machines available at local showrooms.
උණුදිය සහ සිසිල් දිය සැපයුම් දෙකක් මෙහි වෙන වෙනම ඇති නිසා පිටතින් උණු ජලය සපයා රෙදි උණු ජලයෙන් සේදීමටද හැකියාව ඇත. සූර්ය බල උණුදිය සැපයුම් පද්ධතියක් ඇති ආයතනයකට මෙම විශේෂාංගය ඉතාමත් ප්‍රයෝජනවත් ය.
Separate Hot & Cold water supplies are available. Best for solar hot water system owners.
අදියර 3කින් සේදුම් බලය පාලනය කල හැකි වීම. Light, Normal, Heavy
3 Steps soil level selector : Light, Normal, Heavy.
අදියර 10ක ජල / සේදුම්කාරක ප්‍රමාන පාලකය.
10 Steps Water / Detergent level control.
මෙහි ඇති ද්විත්ව ලින්ට් ෆිල්ටර් මගින් රෙදි සමග ඇති කුඩා නුල් කැබලි හා වෙනත් අපද්‍රව්‍ය පෙරා හරී.
Dual lint filters. Removes all lint from clothes and give more freshness.
සේදූ රෙදි වාතයේ භ්‍රමණය කිරීම මගින් වියලා ගැනීමේ හැකියාව.
Air Dry function : Dry clothes through Air spinning
රෙදි සේදීමේ ටබ් එක කලින් කලට ස්වයන්ක්‍රීයව සෝදා පිරිසිදු කිරීමේ පහසුකම.
Auto Tub Clean. The machine can clean the washing tub itself automatically and keep it more hygiene
මල නොබැඳෙන වානේ සේදුම් ටබ් එක.
Ultra durable Stainless Steel Tub.
***
අප විසින් අළෙවි කරනු ලබන සියළුම පෙර භාවිතා කල භාණ්ඩ සම්පුර්ණයෙන්ම විෂබීජ නාශක යොදා පිරිසිදු කර, පූර්ණ තාක්ෂණික පරීක්ෂාවට ලක්කර, ක්‍රියාකාරීත්වය සහ ආරක්ෂිත බව සහතික කර ඇත.
The all pre-used appliances we are selling, has been thoroughly disinfected, cleaned and technically tested to ensure 100% working performance and user safety.
භාණ්ඩයේ සැබෑ ඡායාරුප දැන්වීමෙහි ඇතුලත් කර ඇත.
Genuine photos uploaded with this advertisement.
ප්‍රදර්ශනාගාරය / Showroom;
අංක 273/1, කොහොල්විල පාර, කිරිබත්ගොඩ.
No. 273/1, Koholvila Road, Kiribathgoda.
- කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP බෙදා නොගන්න, ගෙවීමට පෙර සෑම විටම අයිතමය පුද්ගලිකව සත්‍යාපනය කරන්න. ikman බෙදා හැරීමේ සේවාවක් ලබා නොදේ. අවධානයෙන් සිටින්න!
- කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP බෙදා නොගන්න, ගෙවීමට පෙර සෑම විටම අයිතමය පුද්ගලිකව සත්‍යාපනය කරන්න. ikman බෙදා හැරීමේ සේවාවක් ලබා නොදේ. අවධානයෙන් සිටින්න!
LG 19 Kg Turbo Heavy-Duty Korean Washing Machine
සාමාජිකයාගම්පහ, ඉලෙක්ට්‍රොනික ගෘහෝපකරණරු 599,000දින 16LG TROMM 17 Kg Turbo Heavy-Duty Korean Washing Machine
සාමාජිකයාගම්පහ, ඉලෙක්ට්‍රොනික ගෘහෝපකරණරු 599,000දින 26Samsung 21 Kg Commercial Heavy-Duty Korean Washing Machine
සාමාජිකයාගම්පහ, ඉලෙක්ට්‍රොනික ගෘහෝපකරණරු 899,000දින 23LG 13 Kg Inverter Turbo Heavy-Duty Washing Machine with Drain Pump
සාමාජිකයාගම්පහ, ඉලෙක්ට්‍රොනික ගෘහෝපකරණරු 139,000දින 21