ඔන්න කොහේවත් නෑ කියපු JBL 320 සෙට් එක අද අපිට ආවා....
විශේශ දෙයක් මේ ඔක්කොම Original JBL මොකද මේ ඔක්කොම අපි ඔයාලට දෙනකොට Original Jbl Partybox App එකට Connect කරලා පෙන්නනවා....😇🤍
කොහේවත් නැති Price එකකට තමයි අපි දෙන්නේ.
ඔයාට,
JBL 320 Partybox එක 167000/=
JBL DUAL RECHARGELE MICE එක 33990/=
දෙන්න අපි ලෑස්තියි....
Retail වගේම Wholesale විදියටත් අපි මේ Partybox සෙට් එක ඔයාට දෙන්න ලෑස්තියි!!!!
ඔයාට Shop එකට Visit කරලම වගේම Currier කරලා මේ සුපිරි Jbl ටිකෙන් එකක් ඔයාගෙ කරගන්න පුලුවන්
ඉතිං ඇයි පරක්කු අපිට Call එකක් දෙන්න
මම නවීන්
0759123655
•Original UK version
•6Month International Warrenty
•Best Discount Price
•Best Discount for Registered Customers
(Serial එකේ Original UK කියලා ගහලා තියෙනවා වගකීමෙන් කියන්නෙ මේවා Original UK)😌🇬🇧