💜️🦋Innovex Double Door Fridge එකක් අඩු මිලට විකිණීමට ඇත! 🧊👇
👉සන්නාමය: Innovex
👉වර්ගය: Double Door
👉තත්ත්වය: හොඳින් අයිස් වෙනවා සහ සිසිලනය ක්රියාත්මකයි.
💥විශේෂ කරුණ: මෙහි දොරේ රබර් බීඩින් එක (Gasket) මාරු කරගත යුතුය. (දැනට දොර හරියට වැසෙන්නේ නැත, සුළු අලුත්වැඩියාවක් කරගත යුතුය).
💥බීඩින් එකේ පොඩි අඩුවක් ඇති බැවින් ඉතාමත් සාධාරණ සහ අඩුම මිලකට ඉක්මනින් විකිණීමට දෙනු ලැබේ. මිල ගණන් කතා කරගත හැක.
💰36000/=
📍 R S Rupasinghe Horana
📞 දුරකථන අංකය: 0715862756