රු 11,450
විස්තරය
අවධානයෙන් සිටින්න: මාර්ගගත වංචාවෙන් වළකින්න
- ikman සහාය කණ්ඩායම් කිසිවිටෙක චැට් මෙසෙජ් යවන්නේ නැත!ලින්ක් ක්ලික් නොකරන්න, කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP ඉල්ලන්නේ නැත. ikman බෙදා හැරීමේ සේවා ලබා නොදෙයි.
IMOU Bulb Cam IPC-S6DP-3M0WEB – 3MP Wi-Fi Bulb Camera
*****************************************************
ඔබේ ගෙදරට, කඩයට හෝ office එකට wiring නැතුව smart security solution එකක් අවශ්‍යද? IMOU Bulb Cam එක සාමාන්‍ය E27 bulb holder එකට සවි කරගන්න පුළුවන් smart Wi-Fi camera එකක්. 3MP clear video quality, 360° area coverage, night vision, two-way audio සහ smart human/vehicle detection සමඟ ඔබේ ස්ථානය phone එකෙන්ම නිරීක්ෂණය කරන්න පුළුවන්.
ප්‍රධාන විශේෂාංග:
3MP / 2K clear video quality
0°–340° pan සහ 0°–90° tilt coverage
E27 bulb holder installation
Full color night vision සහ IR night vision
Two-way audio – කතා කරන්නත්, අහන්නත් පුළුවන්
Built-in siren alert
Smart human & vehicle detection
2.4GHz Wi-Fi support
H.265 video compression
Micro SD card recording support up to 512GB
IMOU Life mobile app support
IMOU Bulb Cam – bulb එකක් වගේ සවි කරන්න, smart CCTV protection එකක් වගේ භාවිතා කරන්න!
IMOU Bulb Cam IPC-S6DP-3M0WEB – 3MP Wi-Fi Bulb Camera
உங்கள் வீடு, கடை அல்லது office-க்கு wiring இல்லாமல் smart security camera தேவைப்படுகிறதா? IMOU Bulb Cam ஒரு சாதாரண E27 bulb holder-ல் பொருத்தக்கூடிய smart Wi-Fi camera. 3MP clear video, 360° coverage, night vision, two-way audio மற்றும் smart human/vehicle detection மூலம் உங்கள் இடத்தை mobile phone-லிருந்து எளிதாக கண்காணிக்கலாம்.
முக்கிய அம்சங்கள்:
3MP / 2K தெளிவான video quality
0°–340° pan மற்றும் 0°–90° tilt coverage
E27 bulb holder-ல் easy installation
Full color night vision மற்றும் IR night vision
Two-way audio – பேசவும் கேட்கவும் முடியும்
Built-in siren alert
Smart human & vehicle detection
2.4GHz Wi-Fi support
H.265 video compression
Micro SD card recording support up to 512GB
IMOU Life mobile app support
IMOU Bulb Cam – bulb போல பொருத்துங்கள், CCTV போல பாதுகாப்பைப் பெறுங்கள்!




