ගණන් අඩුවට හොඳම 13th Generation HP ලැප්ටොප් පරිගණකයක්😎😎😎....
මිල රුපියල් 140,000 ක් පමණයි.😲😲😲😲
Imported Sealed Boxes Full Set New Model෴
💕 HP 250 G10 Series
👍 13th Gen Core i3
👍 1315U Processor
👍 6 Core into 8 Threads Advance Processor up to 4.50GHz Turbo
👍 10mb Cache
12GB RAM එකක් එක්ක එන ලැප්ටොප් එකක් හින්දා ඔයාලගේ ඕනි වැඩක් මේකෙන් Lag වෙන්නේ නැතුව කරගන්න පුළුවන්. 13th Generation හින්දා Processing Speed එකත් හොඳටම ප්‍රමාණවත්.
12GB RAM එකත් තියෙන එකත් මේ වගේ Core i3 ලැප්ටොප් එකකට එන අමතර වාසියක්. ඒ වගේම RAM එක 12GB හින්දා Intel UHD Shared Graphics Chip එක 6GB වෙනකම් Support කරනවා.
විශේෂයෙන්ම Online Class වල වැඩවලට, Campus වැඩවලට මේ Laptop මේ එක බය නැතුව Recommend කරන්න පුළුවන්. අනිත් අතට Slim Model බර අඩු ලැප්ටොප් එකක් හින්දා ඕනි තැනක පහසුවෙන් අරන් යන්නත් පුළුවන්. ලැප්ටොප් එක ගැන සම්පුර්ණ Spec එක පහතින් !
✅ 256GB NVME SSD
✅ 12GB RAM DDR4
✅ Intel UHD Graphics 6GB Shared
✅ 15.6″ Diagonal, micro-edge, anti-glare Display
💕 Other Specifications
🔐 Intel wireless wifi 6
🔐 Bluetooth 5.1
🔐 USB 2, USB 3, C connector, HDMI
🔐 720P Webcam with integrated Microphone with Privacy Shutter
🔐 Realtek Premium Stereo Sounds
✅ Healthy Battery Life more than 4 hours Battery Backup
💻 Asteroid Gray Colour
🎯 1 Year Company Warranty + 3 Year Service Warranty
💰 Special Offer Price - Rs 140,000
☎️ Call now
🚚 Island wide COD available
Order කරපු දවසේම Lap එක ඔබ අතට. ඔබ කොළඹ හරි රත්නපුරයට වඩා ගොඩක් දුර පළාතක කෙනෙක් නම් ඒත් පැය 24 ඇතුළත lap එක ඔයාගෙ ගෙදරටත් එනවා. Lap එක ලැබුණාට පසුව මුදල් ගෙවන්නට පුළුවන්
Laphome.lk
Shine Homes Super Center (Pvt) Ltd
31, Colombo Road,
Ratnapura
මෙයට අමතරව ඔබට ලැප්ටොප් පරිගණකයේ ඡායාරූප සහ තවත් තොරතුරු දැනගැනීමට අවශ්‍යනම් ඉහත සඳහන් දුරකථන අංකය ඔස්සේ අපව සම්බන්ධ කරගන්න. ඔබට ඉහළ ගුණාත්මක සේවාවක් ලබා දීමට අපි නිබඳව කැපවී සිටිමු