අඩු ගානට කැමරා අරගෙන පසුතැවෙනවද රූප හරියට පේන්නැද්ද ?, බොඳ වෙලාද ?, ඉරි.යනවද ?, Night Vision පෙනෙන්නේ නැද්ද ????
වගකීමක් ඇතුව කැමරාගන්න මේ ටික ඔබ දැනගන්න.
ඔබ කැමරා පද්ධතියක් තෝරාගැනීමේදී සහ සවිකර ගැනීමේදී සැලකී මත් වියයුතු කරුණු
• මිල ප්‍රකාශයක් ඉල්ලා සිටීම (සැපයීමට බලාපොරොත්තු වන භාණ්ඩවල සියලු විස්තර සඳහන් කළ යුතුය.)
• කැමරා සවිකරන ස්ථාන පිළිබඳව දළ සටහනක් (Drowing)
• අත්තිකාර මුදල් ගෙව්වේ නම් එම බිල්පත. (Invoices)
• ව්‍යාපෘතියේ අවසන් වූ පසු සම්පූර්ණ කල බිල්පත. ( ආයතනයේ පිළිගත හැකි නිලධාරියෙක් අත්සන් කළ යුතුය, නිල මුද්‍රාව තිබිය යුතුය.)
• සේවා සහතිකය.
• විදුලි රැහැන් ඇඳීම් පිළිබඳව රජයෙන් ලබා දී ඇති සහතිකය.
ඔබ අප ආයතනය වන Technology Home Engineering තෝරා ගත යුත්තේ ඇයි?
• වසර දොළහක අත්දැකීම් ගත් අප තාක්ෂණික නිලධාරීන්ගෙන් පලපුරුදු විශ්වාසනීය සේවාව.
• දිවයිනේ සෑම් ප්‍රදේශයකම අපේ පාරිභෝගිකයන් සිටීම
• රාජ්‍ය ලියාපදිංචි ආයතනයක් වීම.
• වාර්ෂික සේවා ගිවිසුම් අත්සන් කිරීමේ ඇති හැකියාව.
• වාරික වශයෙන් ගෙවීමට ඇති හැකියාව
අපෙන් ඔබට ලබාගත හැකි සේවාවන්.
• කැමරා සවිකිරීම සහ අලුත්වැඩියා කිරීම.
• සේවා ගිවිසුම් අත්සන් කිරීම් හා නඩත්තුව.
• රක්ෂණ කටයුතු සඳහා වාර්තා සකස් කිරීම.
• කැමරා සවිකිරීම සඳහන් සටහන් නිර්මාණය කර ගැනීම (Drowning )
• මිල ප්‍රකාශ ලබා ගැනීම
මෙහි සඳහන් කර ඇත්තේ සේවා ගාස්තුව පමණක් වන අතර ව්‍යාපෘතිය පරීක්ෂා කිරීමෙන් පසු මිල ප්‍රකාශ ලබා ගැනීමේ හැකියාව ඇත.