⚡ සුපිරි මිලකට Multimeter එකක්!⚡
විදුලි කාර්මික ශිල්පීන්ට, සිසුන්ට සහ නිවසේ වැඩට ඉතාම අවශ්‍ය, ඉතා නිවැරදි මිනුම් ලබා දෙන Digital Multimeter එකක් දැන් අපෙන් ලබාගන්න.
✅ විශේෂාංග:
* 🛠️ High Precision: වෝල්ටීයතාව (Voltage), ධාරාව (Current), ප්‍රතිරෝධය (Resistance) ඉතා නිවැරදිව මැන ගත හැක.
* 🛡️ Shockproof Case: වැටුනත් හානි නොවන ලෙස ආරක්ෂිත සිලිකන් කවරයකින් ආවරණය කර ඇත.
* 🔋 Auto Power Off: බැටරිය ඉක්මනින් බැස යෑම වැලැක්වීමට ස්වයංක්‍රීයව Off වේ.
* 📺 Large Adjustable Display: පැහැදිලිව පෙනෙන,විශාල තිරය.
* 🔄 Multi-Function: Diode, Transistor, Capacitor පරීක්ෂා කිරීමේ හැකියාව.