Rth වැඩ කරන්නේ නැහැ.අනෙක් සෑම option එකක්ම වැඩ. අවශ්‍ය නම් කතා කරන්න.num.මෙය dji neo 2 වර්ගයට අයත් drone එකකි