රු 31,990
විස්තරය
අවධානයෙන් සිටින්න: මාර්ගගත වංචාවෙන් වළකින්න
- කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP බෙදා නොගන්න, ගෙවීමට පෙර සෑම විටම අයිතමය පුද්ගලිකව සත්‍යාපනය කරන්න. ikman බෙදා හැරීමේ සේවාවක් ලබා නොදේ. අවධානයෙන් සිටින්න!
❗❗❗ PLEASE DO READ FULL DESCRIPTION BELOW ❗❗❗
❗❗❗ කරුණාකර සම්පූර්ණ විස්තරය පහතින් කියවන්න ❗❗❗
වසර 10කට වඩා වැඩි අත්දැකීම් සමග ඔබ වෙත වඩා විශ්වාසවන්ත ආයතනයක් වශයෙන් ඔබ වෙත උසස්ම තත්වයේ පරිගණක සහා උපාංග ලබාදීමට අප කටයුතු කරන්නෙමු
පරිගණක සහ අනෙකුත් පරිගණක උපාන්ග අඩුම මිලට අපෙන් වගකීමක් සමග.
වැඩි දුර විස්තර සදහා අපගෙ වෙබ්අඩවියට පිවිසෙන්න 👉 https://new.computerstore.lk/
❗❗❗මේ Monitors වල Conditions සහා අනෙකුත් specs and features මත මෙන්ම පවතින තොගය අනුවමේවායේ මිළ ගණන් වෙනස් වන බව කරුණාවෙන් සලකන්න❗❗❗
Product Description
Dell 24 Monitor – P2422H
Device Type
White LED edgelight system
Features
USB 3.2 Hub
Panel Type
In-Plane Switching Technology ( IPS )
Aspect Ratio
16:9
Native Resolution
1920 x 1080 at 60 Hz
Pixel Pitch
0.2745 mm x 0.2745 mm
Brightness
250 cd/m² (typical)
Contrast Ratio
1000:1 (typical)
Response Time
5 ms typical (Fast) (gray to gray)
8 ms (Normal mode) (gray to gray)
Color Support
16.7 Million
Input Connectors
1 x HDMI 1.4 (HDCP 1.4)
1 x DisplayPort 1.2 (HDCP 1.4)
1 x VGA
1 x SuperSpeed USB 5 Gbps (USB3.2 Gen 1) upstream
4 x SuperSpeed USB 5 Gbps (USB3.2 Gen 1)
Display Position Adjustments
Height adjustability stand 150 mm
Tilt -5° to 21°
Swivel -45° to 45°
Pivot -90° to 90°
Screen Coating
Anti-Glare
Dimensions (WxDxH) – with stand
21.17 inches x 7.07 inches x 19.53 inches
Diagonal Size
23.8 inches
Weight
7.47 lbs
පැමිණීමට ප්‍රතම අවශ්‍ය අයිතම තොග තිබේදැයි විමසා බලා පැමිණීමට කාරුණික වන්න😉
‼️ විනිමය අනුපාත හා වෙළඳපල තත්වයන් මත මිල ගනන් වෙනස් විය හැකි බව කරුණාවෙන් සලකන්න
‼️ මෙම විශේෂ මිල ගණන් යටතේ භාණ්ඩ මිලදී ගැනීම සඳහා,භාණ්ඩයට අදාළ POST එක ඉදිරිපත් කළ යුතු අතර එසේ /නොමැතිව පාරිභෝගික මහත්ම මහත්මීන් හට ආයතනයේ සාමාන්‍ය මිල ගණන් යටතේ භාණ්ඩ විකිණීම සිදු කරන බව කාරුනිකව දන්වා සිටිමු 🙏
🚚 ලංකාවේ ඕනි තැනකට අපි Delivery කරනවා.
📌 අපේ Shop එක තියෙන්නේ නුගේගොඩ, දෙල්කද, පරණ කැස්බෑව පාරේ ( Salon Mirror C අසල )
අප ආයතනයෙන් පරිගණක හා උපාංග මිලදී ගෙන ඔබත් වෙනස අත් විඳින්න.
වැඩි විස්තර සඳහා උදෑසන 9.00 -සිට ප.ව 6.00 අතර අපව අමතන්න
දිවයින පුරා ඔබගේ නිවසටම ආරක්ෂිතව භාණ්ඩ ගෙන්වා ගැනීමට අපව අමතන්න 🗣️🎙️🔊👂👂🗣️🎙️🔊👂👂