COMMUNICATION - POS BILLING SOFTWARE / SYSTEM
වසර 10 ක පමණ දීර්ඝ කාලයක් තිස්සෙ POS System හා සම්බන්ධව
Hardware හා Software සැපයුම් කිරීමේ ප්‍රමුඛතම සමාගමක් වන SYNNEX IT SOLUTION
වෙතින් අද කාලයට ගැලපෙන නව තාක්ෂණයෙන් යුතු කාර්යක්ෂම POS System එකක් ලබා ගන්න.
>> ඇයි ඔබ අපව තෝරාගත යුත්තෙ?
==>> Hardware සහ Software එකම වහලක් යටින් ලබා ගැනීමේ හැකියාව.
==>> ඔබගේ රුචිකත්වය අනුව අතේ ඇති මුදලට මෘදුකාංගය නිම කරවා ගැනීමේ හැකියාව
==>> අපගේ ප්‍රදර්ශනාගාරයට පැමිණ අවශ්‍ය Hardware සහ Software භාවිතා කර ලබාගැනීමේ හැකියාව
||----------------------------||
||----------------------------||
(Depending on your software specification prices may change)
||----- Software Features-----||
===>> තොග කලමනාකරණය කිරීමේ ක්‍රමවේදයන් <<===
1. ගැනුම් මිලෙහි සාමාන්‍ය අගය අනුව (Average)
2. FIFO (First In First Out)
3. කල් ඉකුත්වීමේ දිනය අනුව (Expiry Date)
4.කණ්ඩායම් අනුව (Batch wise)
(ඉහත ඕනෑම ආකාරයක තොග කලමනාකරණය කිරීමේ ක්‍රම වේදයක් සඳහා අප සතුව මෘදුකාංග ඇත. )
❈ දෛනික හා මාසික දත්ත ප්රාස්ථාරික නිරූපණය
❈ අසීමිත අයිතම ලියාපදිංචිය
❈ Barcode හා QR code මගින් අයිතමයන් ඇතුලත් කිරීමේ හැකියාව
❈ ඉතා පහසු තොග ඇතුලත් කිරීම්
❈ ස්වයංක්‍රීය තොග කළමනාකරණය
❈ සැපයුම්කරුවන්ගේ තොරතුරු ගබඩාකර ගැනීම
❈ පාරිභෝගිකයන්ගේ තොරතුරු ගබඩාකර ගැනීම
❈ ණයකරුවන්ගේ තොරතුරු ගබඩාකර ගැනීම
❈ අත්පිට මුදලට, කාඩ්පත්, චෙක්පත් මගින් මුදල් ගනුදෙනු
❈ එක් බිල්පතක් සදහා ක්‍රම කිහිපයකට මුදල් ඇතුලත් කිරීමේ හැකියාව
❈ ස්වයංක්‍රීය බිල්පත් මුද්‍රණය
❈ හානියට ලක්වූ භාණ්ඩ ඉවත් කිරීමේ හැකියාව
❈ එක් එක් භාණ්ඩ වලට වෙන වෙනම වට්ටම් ලබා දීමේ හැකියාව
❈ කාලීනව විකුනුම් මිල වෙනස් කිරීමේ හැකියාව
❈ එක් එක් අංශයන් හා රාක්ක අංක ඇතුලත් කිරීමේ හැකියාව
❈ අයිතමයන්ට Barcode Sticker Generate කරවා ගැනිමේ හැකියාව
❈ දිනය ආරම්භ කිරීම හා අවසාන කිරීම මගින් දෛනික කටයුතු පාලනය
❈ මුදල් කවුන්ටර ආරම්භක හා අවසාන ශේෂ මගින් කවුන්ටර පාලනය
❈ මුරපදය හා තනතුර සහිතව පරිශීලකයින් ඇතුලත් කිරීමේ හැකියාව
❈ පරිශීලකයන්ගේ තනතුර (User Designation) අනුව පද්ධතියේ ප්‍රවේශ පාලනය
===>>Reports
1. Sales
2. Inventory
3. Profit & Loss
4. Return Items
5. Removed Items
6. Price Change
7. Daily Summary
8. Monthly Summary
Synnex IT Solution ඔබට ලබාදෙන සේවාවන්
★ POS System හා සම්බන්ධ සියලුම Hardware සහ Software
★ Software Customization
★ Receipt Bill Customization
★ Hardware Service
★ Online Software Support
*********************************************
DELIVERY AVAILABLE
**********************************************
FOR MORE INFORMATION PLEASE VISIT OUR WEBSITE
www.synnex.lk
**************************************************
COME VISIT US @
SYNNEX IT SOLUTION PVT LTD
NO 117 GALLE ROAD COLOMBO-04
PARKING AVAILABLE
- කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP බෙදා නොගන්න, ගෙවීමට පෙර සෑම විටම අයිතමය පුද්ගලිකව සත්‍යාපනය කරන්න. ikman බෙදා හැරීමේ සේවාවක් ලබා නොදේ. අවධානයෙන් සිටින්න!
- කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP බෙදා නොගන්න, ගෙවීමට පෙර සෑම විටම අයිතමය පුද්ගලිකව සත්‍යාපනය කරන්න. ikman බෙදා හැරීමේ සේවාවක් ලබා නොදේ. අවධානයෙන් සිටින්න!
POS - BILLING SOFTWARE / SYSTEM
සාමාජිකයාකොළඹ, පරිගණක උපාංගරු 20,000දින 31POS - BILLING SOFTWARE / SYSTEM
සාමාජිකයාකොළඹ, පරිගණක උපාංගරු 20,000දින 24POS BASIC BILLING SOFTWARE / SYSTEM
සාමාජිකයාකොළඹ, පරිගණක උපාංගරු 20,000දින 42SUPERMARKET POS - BILLING SOFTWARE / SYSTEM
සාමාජිකයාකොළඹ, පරිගණක උපාංගරු 20,000දින 38