CCTV Cameras Hickvision
භාණ්ඩ මිලදී ගැනීමට පෙර පහත විස්තරය කියවන මෙන් ඉල්ලා සිටින අතර අප තාක්ෂණ නිලධාරී කාර්යබහුල වන බැවින් නිකරුනේ දුරකථන ඇමතුම් ගැනීමෙන් වළකින මෙන් ඉල්ලා සිටිමි.
හිතවත් පාරිභෝගිකය ඔබ දිවයිනේ ඕනෑම තැනක සිටිය ද අප සේවාවන් ලබා ගැනීමේ හැකියාව ඇත. අපගේ youtube චැනලය හා face book Page ඔස්සේ ඔබ හට පුළුල් දැනුමක් හා අවබෝධයක් ලබා ගැනීමට හැකිවන අතර F/B Page පිවිසීමය මෙන් අප විසින් සාර්ථකව නිමකරන ලද ව්‍යාපෘති නැරඹීමේ හැකියාව ඇත.
CCTV කැමරා පද්ධතියෙන් සවිකිරීමට පෙර මොහොතක් කියවන්න
o ඔබගේ ආරක්ෂක කැමරා පද්ධතිය සවි කරන ආයතනය හෝ පුද්ගලයා බලය ලත්, පුහුණුව ලත්, රජයේ ලියාපදිංචි ආයතනයක්ද? පුද්ගලයකු ද? යන්න තහවුරු කරගන්න
o ඔබ කැමරා සවි කිරීමට පෙර මිල ප්‍රකාශයක් ලබා ගැනීමට වග බලා ගන්න. එහි ඔබට හිමිවන කැමරා වර්ගය අදාළ වගකීම් සහතික සහ ඒ කැමරාවට අදාල ගුණාංග පරික්ෂා කිරීමට කටයුතු කරන්න
o ඔබ ලබාගන්න කැමරා වර්ගය (Branded) කැමරා වර්ගයක් නම් එම වර්ගයට අදාල මොඩ්ල් නම්බර් (Model Number) එක Google chrome එකෙහි Type කිරීමෙන් එම කැමරාවට අදාල සියලු විස්තර ඔබ වෙත ලබාගැනීමේ හැකියාව ඇත
o ඔබ කැමරා පද්ධති සවි කිරීමේදී හොඳ කේබල් වර්ගයක් Full Copper cable භාවිතා කිරීමට කටයුතු කරන්න
o ඔබ භාවිතා කරන DVR යන්ත්‍රය · H.265+/H.265 dual-stream video compression යන වග තහවුරු කරගන්න. H264 DVR භාවිතයෙන් ඈත් වන්න H265 + ඇති සුවිශේෂත්වය නම් ගබඩා වී ඇති දත්ත විශාල කළ ප්‍රමාණයක් තබා ගත හැකි අතර. එය ආපසු නැරඹීමේදී කඩින් කඩ යන යන වීඩියෝ දර්ශන නොමැතිවීමයි.
o ඔබ සෑම විටම ඔබ භාණ්ඩ ලැබුණු පසු මුදල් ගෙවීමට වගබලා ගන්න
o ඔබට හිමිවන ඉන්වොයිස් ඒ PAID ලෙස සඳහන් කර ඇත්දැයි පරික්ෂා කර බලන්න
o සෑම විටම ඔබගේ මුදලට හා ඔබගේ අවශ්‍යතාවයට ගැලපෙන ආරක්ෂක කැමරා පද්ධතියක් සපයා ගැනීමට කටයුතු කරන්න, මේ සඳහා සෑම විටම බලයලත්, පුහුණුවලත් තාක්ෂණික නිලධාරියෙකුගේ සහය තබාගන්න
o අඩුවට තිබෙන සෑම කැමරාව ම ඔබේ වියාප්තියට නොගැලපෙන බව සැමවිටම මතක තබාගන්න. ඔබගේ අවශ්‍යතාවයට මේ වන විට බොහොමයක් කැමරා ඇති බව මතක තබා ගන්න
o ඔබ සවි කරන කැමරා සඳහා Warranty ලබා ගැනීම කළ හැකි ආකාරය ස්ථානයන් පිළිබඳව කරුණු අනාවරණය හැර ගන්න
o ඔබට යම් නීතිමය කටයුත්තකදී කරුණු වාර්තා කිරීමට අවශ්‍ය වුවහොත් එම ආයතනය සහභාගී වන්නේ ද සහභාගි වීමට හැකියාව ඇත්ද යන්න තහවුරු කරගන්න
o ඔබට කැමරා පද්ධතියක් සවි කර ගැනීමට අවශ්‍ය නම් අදාළ ස්ථානයේ ඡායාරූප අප වෙත වීමෙන් හෝ ස්ථානය නැරඹීමෙන් පසු මිල ප්‍රකාශයක් ලබා ගැනීමට හැකියාව ඇත
- කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP බෙදා නොගන්න, ගෙවීමට පෙර සෑම විටම අයිතමය පුද්ගලිකව සත්‍යාපනය කරන්න. ikman බෙදා හැරීමේ සේවාවක් ලබා නොදේ. අවධානයෙන් සිටින්න!
- කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP බෙදා නොගන්න, ගෙවීමට පෙර සෑම විටම අයිතමය පුද්ගලිකව සත්‍යාපනය කරන්න. ikman බෙදා හැරීමේ සේවාවක් ලබා නොදේ. අවධානයෙන් සිටින්න!
CCTV Cameras Hickvision
හම්බන්තොට, වෙනත් ඉලෙක්ට්‍රොනික උපකරණරු 78,500දින 31Cctv Cameras _ Hickvision / Dahua
හම්බන්තොට, වෙනත් ඉලෙක්ට්‍රොනික උපකරණරු 47,500දින 33HIKVISION CCTV Cameras 4Ch System With Warranty.
හම්බන්තොට, වෙනත් ඉලෙක්ට්‍රොනික උපකරණරු 76,500පැය 15Dahua CCTV Cameras full Set. With warranty
හම්බන්තොට, වෙනත් ඉලෙක්ට්‍රොනික උපකරණරු 88,500පැය 14